ස්වාධීන රූපවාහිනිය මගින් සංවිධානය කල අවරුදු කුමරිය තරඟයකින් ජයග්‍රහණයකොට ටෙලි නාට්‍යය රංගනයට පිවිසි දිලිනි ලක්මාලි වසර තුනක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබුනේ තවත් යොවුන් ටෙලි නළුවෙකු වූ මෙන්ම නිවේදකයෙකු වූ ශෂිරංග වික්‍රමසේකර සමගින්ය.

සේරුවිල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා නියෝජිත සම්මේලනය අමතමින් පාර්ලිමේන්තු මංත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි පසුගියදා පවසා සිටියේ අනුලා දේවිය ලංකාවේ රජකම් කළේ බුද්ධ වර්ෂ 47-44 අතර කාලයේ බවයි.

අතිශයින් ජනපි‍්‍රය බොලිවුඞ් චිත‍්‍රපටයක් වුණු ‘හේට් ස්ටෝරි’ චිත‍්‍රපටයේ දෙවැන්න ‘හේට් ස්ටෝරි 2’ තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතය. මෙම චිත‍්‍රපටයේ සරාගී ගීතයක් මේ වනවිට අන්තර් ජාලයේ යූ ටියුබ් අඩවියට එක් කර ඇති අතර, එම වීඩියෝ ව මිලියන දෙකකට වැඩි පිරිසක් මේ වනවිට නරඹා ඇතැයි ද පැවැසෙයි.

Fremont Arts Council ආයතනය මගින් වාර්ෂික ග්‍රීස්ම සෘතුව ආරම්භය සමරමින් පවත්වනු ලබන නිරුවත් පාපැදි සාවරියක් පසුගිය දිනක ඇමෙරිකාවේ සීට්ල් හිදි පැවැත්වින.

මේනකා පීරිස් කියන්නේ රිදි තිරයට වගේම ප්‍රංචි තිරයටත් සිටින ජනප්‍රිය සහ දක්ෂතම රංගන ශිල්පිනියක්.

එක එක රටවල් වල ඉන්නා සිනමාතාරකාවන් ඇතිකරගන්න පෙම් පලහිලව් හින්දා මේ වන විට එක එක අයගේ පවුල් කීයක් නම් මේ වෙන කොට කැඩිලා ඇත් ද?

ලොව ජනප්‍රියතම පොප් ගායිකාවක් වන රිහානා පසුගිය දින කිහිපය ලෝක පාපන්දු කුසලානය නරඹමින් බ්‍රසීලයේ කල්ගතකල බව විදෙස් මාධ්‍යය විසින් වාර්තාකොට තිබුණි.

සුමනා ගෝමස් කියන්නේ 80 දශකයේදී කාම රැල්ලේ චිත්‍රපටවල රඟපා ජනප්‍රියත්වයට පත් නිළියක් කියන එක කාටත් අමතක නැතුව ඇති. ඉතින් මේ කියන්න යන්නේ සුමනා ගෝමස්ගේ අලුත්ම ව්‍යාපාරික කටයුත්තක් ගැනයි.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us