අප්‍රිකාවේ පිලන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ මද කිපුණු අලියෙක් වනෝද්‍යානයට පැමිණි රථයකට හානි සිදුකරන අයුරු පිටුපස රථයේ සිටි සංචාරක මාර්ගෝපදේශකයකු විසින් ඡායාරූපයට නගා තිබේ.

ටෙලි නිළියක් නර්තන ශිල්පිණියක් හා රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක් වූ ශිරෝෂි රොමේෂිකා ළඟදීම ප‍‍්‍රවීන ගායක මර්වීන් පෙරේරාගේ පුතුනුවන් වන අමල් පෙරේරා සමග අතිනත ගැනීමට නියමිත බව පැවසේ.

දුම්රිය වේදිකාව සහ දුම්රිය අතර පාදයක් සිරවූ මගියෙකු බේරාගැනීමට දුම්රියේ සිටි අනෙකුත් මගීන් දුම්රිය මදක් ඉහළට එසවූ පුවතක්  ඕස්ටෙ‍්‍රලියාවෙන් වාර්තා වේ. අදාළ මගියා දුම්රියට නැගීමට සූදානම් වන විට ඔහුගේ පාදයක් අදාළ කොටසේ සිරවී ඇත.

තම ලිංගික සහකාරිය හෝ සහකරුවාලෙස මෙන්ම තමන්ගේ දුකට සැපට එකට විසීමට සැබෑ කාන්තාවක සමග ජීවත් වීම වෙනුවට සිලිකන් වලින් තැනුන හැඟීම් රහිත බෝනික්කන් තම සහකාරියන් කරගත් අපූරු පුද්ගලයන් පිළිබඳව ලොව විවිධ රටවල් වලින් වාර්තා වේ.

හොලිවුඩ් නිළියන් විසින් වසර 2013 ජූනි මස සිට වසර 2014 ජූනි මස දක්වා වූ කාලය  තුල  ඉපැයු අදායම අනුව ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ 50 හැවිරිදි නිළි සැන්ඩ්‍රා බුලොක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශාහිද් කපූර්හට පසුගිය මාස 3ක කාලයක් නිවසින් බැහැර නොවී සිටීමට සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.

උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ බහු භාර්යා චිත්‍රපටයේ  සංගීතා වීරරත්න රඟපෑ අඩනිරුවත් දර්ශන සම්බන්ධයෙන් නැවත කතා බහක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

ජනපි‍්‍රය නළු රොෂාන් රණවන ඊයේ (01) දින යුගදිවියට එළඹුණි. රොෂාන් යුග දිවියට එළඹුණේ කුශ්ලානි ප්‍රනාන්දු සමග වන අතර, විවාහ වීමට ප්‍රථම වසර 11 ක් ඔවුන් පෙම්වතුන් ලෙස ගතකර ඇත.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us