දින කිහිපයක් තිස්සේ පවතින වර්ෂාව හේතුවෙන් මියන්මාරයේ දිස්ති‍්‍රක්ක 12 ක ජල ගැලීම් සිදුව තිබෙනවා. තහවුරු කළ වාර්තාවන්ගේ දැක්වෙන්නේ එක් ලක්‍ෂ පනස් හය දහසකට වැඩි පිරිසක් මේ වනවිට අවතැන් වී ඇති බවයි.

අපේ රට සාමාන්‍යයෙන් උෂ්ණාධික රටක්. මේ උෂ්ණය මගහරවා ගැනීම සඳහා බොහෝ දෙනෙක් කොමඩු වැනි වතුර වැඩි පලතුරු කන්න පුරුදු වී සිටිනවා.

ආදරය ඇති විය හැක්කේ ගැහැණියක් සහ මිනිසෙක් අතර පමණද? එය එසේ නොවන බව ලෝකයේ බොහෝ මිනිසුන් සනාථ කර අවසන්.  

ඔයාටත් යාළුවන්ගේ උපන්දින මතක් කරන්නෙ facebook එක වෙන්න ඇති. ඇත්තටම අපිට ලඟම යාළුවෙකුගේ උපන්දිනයක්වත්  facebook එක නැතුව මතක් වෙන්නේ නෑ.

පසුගිය කාලය පුරාම විශාල කතාබහකට ලක්වූ MH 370 මැලේසියානු ගුවන් යානයට සමාන ගුවන් යානා කොටස් කිහිපයක් දකුණු ඉන්දීය සාගරයේ පිහිටි රීයුනියන්(Reunion) නම් දුපතේ තිබී හමු වී තිබේ.

ලෝක ප්‍රසිද්ධ ජර්මානු වාහන නිෂ්පාදන ආයතනයක් වන වොක්ස්වැගන් මේ වසරේ ජනවාරි සිට ජුනි අතරතුර කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 5.04 ක වාහන විකුණා ඇති බව වාර්තා වේ.

චීනෙ විශාල දියුණුවක් අත්කරගෙනලු. විශාල ආර්ථික වර්ධන වේගයක් පෙන්නනවලු. ලෝක බලවතා වන ඇමරිකාව සමඟ කරට කර තරඟ වදිනවලු.

සිපගැනීම කියන්නෙ ලෝකේ තියෙන ප්‍රේමනීයම හැසිරීමක්. තව කෙනෙක් කෙරෙහි තිබෙන සෙනෙහස ප්‍රදර්ශනය කිරීම සඳහා සිපගැනීම යොදාගන්නවා .

worky

worky1

ld add copy

Connet With Us