ප්‍රියතම හෙද නිලධාරියා සමඟ විවාහ වූ කුඩා දැරිය (video)

Published in අනං මනං
Monday, 20 July 2015 15:08

පොඩි දරුවො කියන්නෙ අහිංසක වගේම සුන්දර සිහින පොදි ගහගෙන ජීවත් පිරිසක්. ඒත් හදිසියේම තමන් ටිකින් ටික මරණයට ලංවෙන බව දැනගත්තම ඒවගේම අහිංසකයෙකුට මොනවා හිතෙනවා ඇද්ද?

තවමත් මරණය කියන්නෙ මොකක්ද කියලවත් නොතේරෙන වයසෙ මල් කැකුළක්  තමයි පුංචි Abby. දරුණු පිළිකා රෝගයකට ගොදුරුව සිටින මේ කුඩා දැරියකගේ විවාහය ඇයගේ ප්‍රියතම හෙද නිලධාරියා  සමඟ සිදු කෙරුණා.

වයස අවුරුදු 4ක් වෙන Abby නිව්යෝර්ක් නගරයේ පිහිටා තිබෙන Albany වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලියුකේමියා රෝගය සඳහා ප්‍රතිකාර ලබාගනිමින් සිටිනවා.

එම රෝහලේම හෙද නිලධාරියෙකු ලෙස සේවය කරන Matt Hickling තමයි ඇගේ ආදරණීය මනාලයා උනේ.  

Abbyගේ මව තමන්ගෙ දියණියගේ අනාගත සිහිනය  Matt වෙත දන්වා තිබෙනවා. මේ කාරණය Matt  හරහා දැනගන්නා රෝහල්  කාර්ය මණ්ඩලය ඔවුන් වෙනුවෙන් කුඩා විවාහා උත්සවයක් සංවිධානය කර තිබෙනවා.

ඔවුන්ගේ කුඩා විවාහ උත්සවය මුදු මාරු කරගැනීමෙන්  සහ කේක් කැපීමෙන් රෝහල තුලම සිදු කෙරුණා.

worky

worky1

ld add copy

Latest News

ඊලෝන් මස්ක්  සහ ජනපති අතර හමුවක්

ඊලෝන් මස්ක් සහ ජනපති අතර හමුවක්

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල්...

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us