ලංකාවෙන් අලුයම 1.10 ට UL 404 ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට ගුවන් ටිකට්පත් ගන්නා මගීන්ට මෙම අකරතැබ්බට මුහුණදීමට සිදුව ඇත. ගුවන් තොටුපලේදී බලධාරීන් ඔවුන්ට දැනුම් දෙන්නේ MJ2 404 මිහින් ලංකා ගුවන් යානයෙන් ගමන් ගන්නා ලෙසයි.
මිහින් එයාර්' යානා වල මගී ආසන අතර පටුවිම නිසා ගුවන් ගමනේදී බලවත් අසීරුතාවයට පත්වන බවට ගුවන් මගින් චෝදනා කරති.
ශ්‍රී ලන්කන් ගුවන් ටිකට්පත් ගන්න මගින් 'මිහින් ලංකා ' ගුවන් යානාවලින් බැංකොක් ගෙනයාම පිළිබඳව ගුවන් මගින් ගෙන් දැඩි ලෙස චෝදනා එල්ලවී ඇතැයි එම ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
Leave a comment
Gossip
ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සංවාදයේ අඩුව: නූතන බැදීම්වල හිස් තැන්
නූතන යුගයේ මානව සම්බන්ධතා තුළ ඇති වී ඇති විශාලතම අඩුපාඩුව නම් සංවාදයේ අඩුවයි. මිනිසුන් එකිනෙකා සමඟ ස...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.