සිරිසේනට ජීවිතාන්තය දක්වා හිරේ ලඟින්න වෙයි ! අපරාධයමය වරදක් කරලා.
සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා පසුගිය ඔක්තෝර්බර් 26 වන දින සිට ගත් තීන්දු තීරණ වැරදි බවට අධිකරණය හමුවේ ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව රාජ්‍ය ද්‍රෝහී වීම සම්බන්ධයෙන් නඩු පැවැරිය හැකි බව නීතිවේදීන් පෙන්වා දෙයි.
පිස්සෙක් සහ බල පෙරේතයෙක් කළ විනාශයෙන් රට ගලවාගන්න කතානායකගෙන් ආයාචනයක් !
අප්‍රමාදව රට යථා තත්ත්වයට පත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ රාජ්‍ය යන්ත්‍රයෙන් ඉල්ලමින් පසුගිය සිදුවීම් දාමය සමාලෝ්චනයකට ද ලක් කරමින් කතානායකතුමා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. රටේ පළමු පුරවැසියා පිස්සු කෙළින තත්ත්වයක සහ දෙවැනි පුරවැසියෙක් නොමැති තත්ත්වය තුළ තුන්වැනි පුරවැසියා වන කතානායකතුමා මේ අවස්ථාවේ රටේ ප්‍රධාන පුරවැසියා බවට නිතැතින්ම පත්ව තිබේ. එබැවින් එතුමන්ගේ ප්‍රකාශය රටට ඉතාමත් වැදගත් වේ. එකී ප්‍රකාශය සම්පූර්ණයෙන් පහත දැක්වේ
අර්බුධය හැදුවේ මම නෙවෙයි. ප්‍රධාන පක්ෂ දෙකයි, මාධ්‍යයයි.. සිරිසේන වානිජ්‍ය මණ්ඩල ප්‍රධානින්ට කියයි
මෙරට පුද්ගලික අංශය නියෝජනය කරන වානිජ මණ්ඩල ප්‍රධානින් පිරිසක් ඊයේ (03) ජනාධිපති සිරිසේන හමු වී තිබෙනවා. එහිදි වර්තමාන දේශපාලන අර්බුදය තූළ වැඩෙක බරපතල සමාජ හා ආර්ථික බලපෑම පිළිබඳව ඔවුන් සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රකාශ කර තිබුණා.
සිරිසේනට පිස්සු. ඔළුව පරික්ෂා කරන්න මනෝ වෛද්‍යවරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලයි
ජනාධිපති සිරිසේන පසුගිය මාස කිහිපය ඇතුලත කටයුතු කළ ආකාරය අනුව බැලු බැල්මටම යම් මානසික ව්‍යාධියකින් පෙලෙන බව මනෝ වෛද්‍යවරු ලෙස තමන්ට හැඟී යන බවත් ඔහු දරණ තනතුර අනුව එලෙස රෝගී තත්වයකින් පෙලෙන්නෙ නම් මහා විනාශයකට ඒ හේතු විය හැකි බැවිනුත් ඔහුගේ මානසිකත්වය පරික්ෂා කිරීම සඳහා අවසරයක ලබා දෙන ලෙස ඉල්ලමින් මනෝ වෛද්‍යවරු කණ්ඩායමක් එළඹෙන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව යළිත් ණය ගෙවීම් අවදානම් රටක් ලෙස පහළට ඇද දැමෙයි.
ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංග්ස්, ශ්‍රී ලංකාවේ දිගු කාලින විදෙස් මුදල් ඒකක නිකුත් කිරීමේ (IDR)ශ්‍රේණිය පහළ දමා තිබේ. ඒ අනුව මින් පෙර පැවති 'B+'ශ්‍රේණියේ සිට 'B' දක්වා ශ්‍රේණියෙන් පහළට දමා ඇති බව වාර්තා වේ.
සිරිසේන ඒකාධිපති වියරුවෙන්.. පාර්ලිමේන්තු බහුතරයේ තීරණය නොපිලිගනී.
පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අගමැතිවරයා ලෙස පිළිගැනීම ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය රජකාරියට අයත් වූවද. අද සවස එජාපය හා පැවැති සාකච්ඡාවේ දී එජාපය තමන්ගේ අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම් කර ඇති බව දැනුම් දී තිබේ.
වහලුන්ට එකයි.. සුද්දට එකයි.. මහින්දගෙන් නිවේදන 2යි.
අද අභියාචණාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය පිළිගන්නෙ නැති බව කියමින් මහින්ද රාජපක්ෂ සිංහල හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් නිකුත් කළ නිවේදන දෙක අනුව මහින්දගේ ජාතිවාදී තක්කඩි දේශපාලනය හෙළිදරව් වේ.
ව්‍යවස්ථා කුමන්ත්රණකරුවන් සියලු දෙනා නීතිය හමුවට. මාධ්‍ය ආයතන රැසකුත් කුමන්ත්‍රණයට හවුල්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපහරණය කරමින් සිරිසේන ජනාධිපතිවරයා දියත් කළ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලුම පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවයෙක් පැවසීය.