වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි ඇමැතිවරු 8 කට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිළි
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කරමින් වර්ථමාන 2019 වර්ෂයට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති අමාත්‍යවරුන්ගේ නාමලේඛනයක් ඉල්ලා ඇත.
එජාප ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට..රනිල් එකඟ වෙයි !
එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම පක්ෂයේ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද රාත්‍රී 9.30ට ආරම්භවූ තීරණාත්මක සාකච්ජාව සාර්ථකව නිමාවී ඇති අතර ඒ අනුව ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කිරීමට අගමැතිවරයා එකඟත්වය පළකර තිබේ.
රවීගේ මුල්‍ය ජාවාරම්කාර මිත්‍රයා සිරගෙදරින් නිවාස අඩස්සියට
ඇමැති රවී කරුණානයකට එල්ල වූ විනිමය වංචා චෝදනාවේ විදේශ මැදිහත්කරුවා වන රාජ් රාජරත්නම්ට එල්ලවී තිබූ චෝදනාවට දඬුවම් ලෙස ගෙවු සිරගත ජීවිතය අවසන් කර තිබේ.
බලය බෙදා හැරීමට සජිත් එකඟයි. රාජපක්ෂ වගේ දෙබිඩ්ඩෙක් නොවන බව අවධාරණයට
ඒකීය ශ්‍රී ලංකාවක් තුල උපරිම බලය බෙදා හැරීමකට තමා එකඟ බව එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියි.
මහරගම ප්‍රධාන මාර්ගය (හයිලෙවල් පාර) හරහා ඉදිකර තිබූ උපාලි කොඩිකාර,කාන්ති කොඩිකාර සහ මහින්ද රාජපක්ෂ,( නන්දසේන ගේ රුව පෙනෙන්න නැත) සහිත දැවැන්ත ප්රචාරක පුවරුවක් කඩා වැටි තිබේ.
ප්රෝඩාබයට අහුවෙන්න එපා..එජාපය තීරණය අරන් ඉවරයි. සජිත් අපේක්ෂකයා.- මංගල (video)
ඇත්ත වශයෙන්ම එන්ටර් ප්‍රයිසස් ශ්‍රී ලංකා කියන්නේ ඒක ගැන කතා කරන ස්ථානයක් නෙවෙයි. නමුත් එතනදී මම පැහැදිළිවම කියන්න ඕන ඒ ප්‍රකාශ අද පුවත්පත්වලත් ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඒ දාල තියෙන ප්‍රකාශය ප්‍රෝඩාභය රාජපක්ෂගේ ගොට්ටන්ගේ බොරු ප්‍රවෘත්තියක්.
රනිල්ව ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ නෑ. - එජාප සභාපති
රනිල් වික්‍රමසිංහ එජාපයේ ජනධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමක් සිදු නොකළ බවත් ඊයේ සාකච්ඡා කළේ එසේම එජාපයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස සුදුසු කෙනෙකු නම් කිරීම සම්බන්ධයෙන් පමණක් බවත් එජාපයේ සභාපති කබීර් හශීම් අද මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීම සමඟ තමා එකඟ වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) ගාල්ලේ දී පැවසීය.