අයවැය පිළිබදව මැති සබයේ අදහස් කිහිපයක්







-P.M
අයවැයේ වැඩපිළිවෙළ සමඟ රටට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව එක්වන්න - ජනපති.
මෙවර අය වැයෙන් සමාජ ආරක්ෂණ සැලසුම් ලෙස අස්වැසුම වැඩසටහන තුන් ගුණයකින් ඉහළ නැංවීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර අත්දැකිමී යොදා ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරේ.
ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මහපොළට සහ ශිෂ්‍යාධාර වලට රුපියල් මිලියන 2500ක මුදලක්!
මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කර ඇති බව පැවසූ මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට අමතර ව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇත්තේ මෙලෙසයි...
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා 2024 අයවැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ අනුව,

