කට හොඳ නැති නිසා දවසට 3 දෙනෙක් මැරෙනවා

Published in පුවත්
Friday, 18 July 2014 13:09

මුඛ පිළිකා සීග්‍රෙයන් ව්‍යාප්ත වන බවත්, මුඛ පිළිකා හේතුවෙන් දිනයට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව මුඛ පිළිකා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

දකුණු ආසියාතික රටවල මුඛ පිළිකා රෝගය වසංගතයක් ලෙස පැතිරී යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බුලත් විට වල අඩංගු දුම්කොළ සහ පුවක් බව අනාවරණය වී තිබේ.

මුඛ පිළිකා වළක්වා ගත හැකි පිළිකා වර්ගයක් බවත් එහෙත් මේ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාම ඉතා අවාසනාවන්ත තත්වයකි.

කෙසේවෙතත් මුඛ පිළි සම්බණ්ධයෙන් මීට වඩා සමාජය දැනුවත් කරමින් මෙම තත්ත්වය අවම කර කර ගැනීමට ක්‍රියා කළ යුතු බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us