දකුණු ආසියාතික රටවල මුඛ පිළිකා රෝගය වසංගතයක් ලෙස පැතිරී යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ බුලත් විට වල අඩංගු දුම්කොළ සහ පුවක් බව අනාවරණය වී තිබේ.
මුඛ පිළිකා වළක්වා ගත හැකි පිළිකා වර්ගයක් බවත් එහෙත් මේ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාම ඉතා අවාසනාවන්ත තත්වයකි.
කෙසේවෙතත් මුඛ පිළි සම්බණ්ධයෙන් මීට වඩා සමාජය දැනුවත් කරමින් මෙම තත්ත්වය අවම කර කර ගැනීමට ක්‍රියා කළ යුතු බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.