අභියෝගවලට මුහුණ දිය හැකි අනාගතවාදී නායකයෙකු ලෙස රනිල් ඉහළම සුදුසුකම් ලබනවා  

Published in පුවත්
Monday, 05 February 2024 13:13

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා සුදුස්සකු මේ මොහොතේ දී පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකත්වයට සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කර සිටියි.

ඒ අතර ඔහු පවසා සිටියේ එසේ සුදුස්සෙකු නොමැති නම් අනිවාර්යෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විය යුතු බවයි.


අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගනේමුල්ල කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමිනි.


කෙසේ‌ වෙතත් මේ මොහොතේදී පක්ෂයට වඩා රට ගැන සිතා අභියෝගවලට මුහුණදිය හැකි අනාගතවාදී නායකයකු පත්කරගත යුතු බවද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා ඉහලම සුදුසුකම් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය

Last modified on Monday, 05 February 2024 13:30

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us