බර අඩු පාන් සොයා අද සිට වැටලීම්

Published in පුවත්
Monday, 05 February 2024 09:49

නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළඳුන් සොයා අද (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

පාන් රාත්තලක සහ පාන් භාගයට අදාළව නියමිත බර සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය පසුගියදා කටයුතු කළ අතර ඒ අනුව පාන් රාත්තලක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු බවටත් එහි වෙනස් වීම ග්‍රෑම් 13.5ක් විය යුතු බවටත්, පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් ලෙසත් බර වෙනස් වීම ග්‍රෑම් 9ක් ලෙසත් එම නිවේදනයේ දක්වා ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us