රනිල් කියන්නේ කාශ්‍යප රජු වගේ රට තාක්ෂණයෙන් දියුණු කළ හැකි නායකයෙක් - මනූෂ

Published in පුවත්
Sunday, 04 February 2024 15:23

නිදහස සමරන එක වැරදියි කියන්නෙ ජාතික හැඟීමක් නැති පිරිසක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසා තිබේ.

අනුරාධපුර යොවුන් නිකේතනයේ දී ඊයේ (03) පැවති මගෙන් පටන් ගමු ජාතික වැඩපිළිවෙල ආරම්භ කරමින් එහි තරුණ සමුළුවට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මෙසේ පවසා තිබේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රෙද්දෙ අස්සේ මහත්වරු 88/89 කාලයේ දී මිනිස්සු මරපු එක ඉල් මහ කියලා සමරන්න හොඳයි, ඒත් නිදහස සමරන එක වැරදියි කියනවා යනුවෙනි.
කාශ්‍යප වගේ රජෙක්, රටට ඩොලර් ගේන රජෙක් අපට අද සිටින බව සිහිපත් කළ අමාත්‍යවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ කාශ්‍යප රජු මෙන් රට තාක්ෂණයෙන් දියුණු කළ හැකි නායකයෙක් බව ද ඔහු පවසා තිබේ

Last modified on Sunday, 04 February 2024 15:23

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us