නිවාඩුව අවසන්, හෙට සිට යළිත් පාසල් වාරය ඇරඹේ...

Published in පුවත්
Sunday, 04 February 2024 13:19

හෙට (05) දින රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වැනිදා පාසල් නිවාඩුව ආරම්භ විය.

විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජමාධ්‍ය වෙත පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර යළි පෙබරවාරි 01 වනදා විභාගය පැවැත්වීමටය.

ඒ අනුව පෙබරවාරි 1 වනදා ආරම්භවීමට නියමිතව තිබූ මීළඟ පාසල් වාරය හෙට දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සිදුවිය

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us