බහුතරයේ එකගතාව මැද ඔන්ලයින් පනත ට විවාදයක්

Published in පුවත්
Tuesday, 23 January 2024 12:10

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (23) දිනයේ පැවැත්වීමට බහුතර මන්ත්‍රීවරුන් එකඟතාව පළකර තිබේ.

එම පනත් කෙටුම්පත අද (23) දිනයේ විවාදයට ගැනීමට විපක්ෂය විරෝධතා මතු කිරීම හේතුවෙන් එය අද දිනයේ විවාදයට ගන්නවාද නොගන්නවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට ඡන්දයක් විමසීමට කතානායකවරයා  විසින් තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව යෝජනාව අද දිනයේ විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83 ක් හා විපක්ෂව ඡන්ද 50 ක් හිමි ව ඇති අතර එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33කින් සම්මත වීමත් සමග විවාදය ආරම්භ කර ඇත.

මෙම පතිඵලයත් සමගම අමාත්‍ය ටිරාන් අලස් විවාදය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

 

 

.

Last modified on Tuesday, 23 January 2024 12:16

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us