බහුතරයේ එකගතාව මැද ඔන්ලයින් පනත ට විවාදයක්

Published in පුවත්
Tuesday, 23 January 2024 12:10

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (23) දිනයේ පැවැත්වීමට බහුතර මන්ත්‍රීවරුන් එකඟතාව පළකර තිබේ.

එම පනත් කෙටුම්පත අද (23) දිනයේ විවාදයට ගැනීමට විපක්ෂය විරෝධතා මතු කිරීම හේතුවෙන් එය අද දිනයේ විවාදයට ගන්නවාද නොගන්නවාද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට ඡන්දයක් විමසීමට කතානායකවරයා  විසින් තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව යෝජනාව අද දිනයේ විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83 ක් හා විපක්ෂව ඡන්ද 50 ක් හිමි ව ඇති අතර එම පනත් කෙටුම්පත විවාදයට ගැනීම වැඩි ඡන්ද 33කින් සම්මත වීමත් සමග විවාදය ආරම්භ කර ඇත.

මෙම පතිඵලයත් සමගම අමාත්‍ය ටිරාන් අලස් විවාදය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

 

 

.

Last modified on Tuesday, 23 January 2024 12:16

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us