කොළඹ මහ නගර සීමාවේ අනතුරුදායක මහල් නිවාස 6ක්

Published in පුවත්
Friday, 19 January 2024 13:38

කොළඹ මහනගර සභා සීමාව තුළ පවතින අනතුරුදායක මහල් නිවාස 6ක් සහ ගොඩනැගිලි කිහිපයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාව අවධාරණය කරයි.

ඒ අනුව ඉදිරියේ දී එම ගොඩනැගිලි සහ මහල් නිවාස සම්බන්ධයෙන් පියවර ගන්නා බව කොළම මහ නගර සභාව විසින් පවසා තිබේ.


ඒ අතුරින් අලුත්වැඩියා කළ හැකි නිවාස සහ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමටත් අනෙකුත් නිවාස හා ගොඩනැගිලිවලින් පදිංචිකරුවන් ඉවත් කිරීමටත් තීරණය කර ඇති බවත් මාධ්‍ය හමුවක දී පවසා තිබේ

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us