එහිදී මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳව ජනාධිපතිවරයා විසින් තානාපතිවරුන්ව දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරන්නේ.
එම රටවල් සමඟ වඩාත් සමීප සහයෝගීතාවයක් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
-P.M