කැබිනට් සංශෝධනය කොට්ට මාරුකිරීමක් නොවන්නට . . .- රොහාන් සමරජීව

Friday, 19 May 2017 10:14

වෙසක් පෝයට පෙර අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් ඇතැයි පැවසුනත් කුමන හේතුවක් නිසා හෝ එවැන්නක් සිදු නොවිනි. අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කල ද එයින් වැඩි ප්‍රයෝජනයක් සිදු නොවනු ඇති බව මගේ අදහසයි. අපට දැනට සිටින්නේ උදාසීන/කුසීත සහ කිසිදු වගවීමක් නොමැති අමාත්‍ය මණ්ඩලයකි (මෙයට යම් ව්‍යතිරේක ඇත). එකම පුද්ගලයින්ගේ විෂයයන් මාරු කර දීමෙන් වෙනස් ප්‍රතිපල ලැබේයැයි අපේක්ෂා කල හැකිද? ඉසේ ඇම්මට විසඳුම කොට්ටය මාරු කිරීම නොවන බව අපි කවුරුත් දනිමු.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ තවත් වංචාවක් හසුවෙයි.

Published in පුවත්
Tuesday, 16 May 2017 22:49

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සිය මැතිවරණ නිරීක්ෂකයන් සදහා පැවති වැඩමුළුවකදී ලබා දෙන මුදල සදහන් නොකර ප්‍රවාහන දීමනාවක් සදහා අත්සන් ගැනීමට ගත් උත්සාහයක් ව්‍යවර්ථ කිරීමට ඊට සහභාගී වූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමත් වී ඇත.

හවුස් ඔෆ් ෆැෂන්, ප්‍රයිම් ලෑන්ඩ් ඉඩම් ගනුදෙනු ගැන FCID විමර්ශන

Published in පුවත්
Tuesday, 16 May 2017 13:05

ප්‍රයිම් ලෑන්ඩ් පෞද්ගලික සමාගම (Prime Lands Group (Pvt) Ltd) විසින් කොළඹ 07, වෝඞ් ප්ලේස්හි ඉදිකරනු ලබන දැවැන්ත ගොඩනැඟිල්ල සහ එම ඉඩම සම්බන්ධව ලිපිගොනු අංක FCID/107/15 යටතේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

යහපාලනේ, ආර්ථිකය ගොඩදාගෙන - ඇමරිකාවෙන් සහතිකයක්

Published in පුවත්
Tuesday, 16 May 2017 10:17

යහපාලන රජය යටතේ පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර භාවයකට පැමිණ ඇති බව අමෙරිකාව පවසයි.අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජොන්සන් මහතා පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් එක්ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවය.

වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය නිසා මිලියන ගනනක පාඩුවක්

Published in පුවත්
Sunday, 14 May 2017 12:25

වෛස්රෝයි සුඛෝපභෝගි දුම්රිය ධාවනය සහ එම සමාගමට කොළඹ කො‍ටුව දුම්රිය ස්ථානයේ කාර්යාල පරිශ්‍රයක් ලබා දිමේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදු ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම් කරු එස් පී විතානගේ මහතා, ජනධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත. ඒ ලියවිල්ල පහත දැක්වේ.

ගොඨා, අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට තීරණය කරයි !

Published in පුවත්
Thursday, 11 May 2017 14:44

හිටපු ආරක්ෂක ලෙකම් ගොඨාභය රාජපක්ෂ මහතා සිය අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා තීරණය කර ඇති බව ඒ මහතාට හිතවත් පාර්ශ්වයේ තොරතුරු මාර්ග පවසයි. 2020 ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබේ.

අන්තර්ජාල මානසික රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක්

Published in පුවත්
Tuesday, 09 May 2017 14:08

මෙරට අන්තර්ජාලය නිරන්තරයෙන් පරිහරණය කරන පුද්ගලයන් අතර ඉතා සීග්‍රයෙන් මානසික රෝගී තත්වයන් ඇතිවීම සම්බන්ධයෙන් මේවන විට වැඩි වශයෙන් වර්තා වෙමින් පවතින බව වාර්තාවේ. පරිගණක ක්‍රීඩා හා ෆේස්බුක් ට්වීටර් වැනි සමාජ ජාලා සහ වැඩිහිටි ලිංගිකමය වෙඩ් අඩවි වල නිරන්තරයෙන් ගැවසෙන්නන් මෙලෙස මානසික රෝග තත්වයට පත් වීම වැඩි බවද වාර්තාවේ.

නොසන්සුන් මොහොතක හීනයක්....

Published in කලා
Friday, 28 April 2017 13:12

සත්හඬ පුවත්පතේ මාධ්‍යවේදී කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස 3.00 ට මාතර - නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී දොරට වඩියි.

එක් වී මරණ​, වෙන් වී මරා ගන්නා...කුණු දේශපාලනය.​

Published in පුවත්
Friday, 28 April 2017 12:21

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් සිදුවූ විනාශය මේවන විට විපක්ෂයේ ආණ්ඩු විරෝධී ප්‍රධාන සටන් පාඨය බවට පත්වී ඇත.මැති ඇමැතිවරු,මහ ඇමැතිවරු කොමිස් චෝදනා නඟමින් එකිනෙකාට චෝදනා කර ගනිති.මහින්ද පාලනයට මේ කුණු කන්ද සඳහා විසඳුම් තිබූ බව කියැවේ.ඒ අතර මානව හිමිකම් කඩවීම් නිසා ජිනීවා යන කතාද ඇසෙයි.සාමනේර කන්ද නාය ගිය විටද රටතුළ තිබුනේ මෙවැනිම ගාලගෝට්ටියකි. ලංකා දේශපාලන ඉතිහාසයේ කුණු කඳු හා ඒවාට යටවී අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත​ ජීවිත විනාශයන් ගැන විමසා බලන්නේනම් යමෙකුට මෙය අලුත් අත්දැකීමක් නොවන්නේය.

(71ට පසු) - අනුරාගික විප්ලවීය සිහිනය තවදුරටත් වලංගුද?

Monday, 03 April 2017 15:09

ලාලසාවන් කුමන්ත්‍රණය ගෙතීය. නීතිය වන වැදී සිටියෙන් යුක්තිය කුණු කානු හරහාවත් ගලා ගියේ නැත. සියල්ල අසංවේදීව ගල් ගැසුණු නිමේෂයක ශෝකාන්තය සිදුවිණ. රක්ත වර්ණ රුධිරයේ අවසන් බිඳුවත් ඉවතට ඇදෙන විට සිරුරු වෙව්ලුම් දීම වැඩි කළේ නිරුද්ධ වන ප්‍රාණය තවත් මොහොතකට හෝ ඉතිරිකර ගන්නට බව පැහැදිලිය.

Page 3 of 5

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us