subash
අස්වැසුම අයදුම්කිරීමට ලබාදුන් කාලය නැවතත් දීර්ඝ කෙරේ
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.
ඉන්සියුලින් නොමැතිවීම නිසා රෝගීන් දැඩි අසීරුතාවට
දිවයිනපුරා රෝහල්වලට පැමිණෙන දියවැඩියා රෝගින්ට ලබා දෙන ඉන්සියුලින් නොමැතිවීම නිසා සායනවලට ඊයේ (27 වැනිදා ) පැමිණි රෝගීන් දැඩි අසීරුතාවට පත්වූහ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ.
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි.
ABBA සහ ශ්‍රී ලංකාවේ අවමවාදීන්: පුනරුදයේ සීතාම්බර සළුව - ලක්ෂ්මන් අරවින්ද්
ඔබ එය දුටුවාද? ඇත්තෙන්ම ඔව්. කෙනෙකුට එය මග හැරිය හැක්කේ කෙසේද? විප්ලවයේ නොව ප්‍රීතියේ දෙවන පැමිණීම දකිනවාක් මෙන් ජාතිය නිශ්චලව එය දුටුවේය. ඔහ්, තවත් බොහෝ දෑ සිදුවීමට ඇත. මන්ද මෙය රිදී තැටියක සේවය කරන ලද විරුද්ධාභාසයක් (පැරාඩොක්ස්) වන අපගේ ජාතික යුගවාදයේ සාරයයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මහ බැංකුව තනි ප්‍රතිපත්ති පොළී අනුපාතයක් හඳුන්වා දෙමින් පොළී අනුපාත පහත හෙළයි
දිවයිනේ ජලාශ රැසක් මේ වනවිට වාන් දමමින් ඇති අතර, ගංඟා බොහොමයක්ද පිටාර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
සුළි කුණාටුව දරුණු අතට -මි.මී.150 ට වැඩි ඉතා තද වැසි
දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම,බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිවයින පුරා ඇති ජලාශ 73ක ජල මට්ටම 65% ඉක්මවා ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
