subash
අධික වැසි තත්ත්වයත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරන ලද බිම්වලින් සියයට 70 කට පමණ හානි සිදුවී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අයහපත් කාලගුණයෙන් පිඩාවට පත් පුද්ගලයින් ගණන හාරලක්ෂය ඉක්මවයි - 12 ක් ජීවිතක්ෂයට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 120,534කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ට්‍රැක්ටර් අනතුරට විදුහල්පති සහ ගුරුවරයෙක් රිමාන්ඩ් භාරයට
අම්පාර, කාර්තිව් ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව නින්දවූර් මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (29) දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට සිදුවෙන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබෙන බව වාර්තා වනවා.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගමනාගමනය සීමා කර තිබූ යාපනය A-9 මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත්ව තිබේ.
අයහපත් කාලගුණය නිසා A/L විභාගය කල් යයි -නැවත ආරම්භය දෙසැම්බර් 4 වනදා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඇමෙරිකානුවන්ගේ ත්‍රිකුණාමලය ඇල්ලීමේ කුමන්ත්‍රණය කලින්ම දුටු ප්රභාකරන් - ලක්ෂ්මන් අරවින්ද්
අරගලයක අමතක වූ මිල: වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ විප්ලවීය ජීවිතය, උරුමය සහ කරුමය !
මන්ත්‍රී වරප්‍රසාද කපන යෝජනාව මාලිමාවට පෙර සජබෙන් පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද රැසක් කප්පාදු කරන ලෙසට සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් තිබෙනවා.
ජංගම දුරකථන හා නව තාක්ෂණික ක්‍රම ඔස්සේ සහකරුවන් සොයාගැනීම මෙන්ම නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් නව යෞවනයන් අතර HIV වෛරසය ආසාදිතයින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
