subash
ලේක්හවුස් ලොක්කන් සේවක දඩයමක. සුමුදු චතුරාණිවත් එළවයි.
ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත් පතෙහි නියෝජ්‍යය කතෘ වරයා වශයෙන් සේවය කළ සුමුදු චතුරාණී ජයවර්ධන මහත්මියව වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් නෙරපා හැරීමට ලේක් හවුස් පාලනාධිකාරිය තීරණය කර ඇති බව දැන ගැනීමට ඇත.
ලොකුම ගෙවල් හදන්නත් එපා ! මේක කියවන්න අමතක කරන්නත් එපා !
1. කවදාවත් පලාතෙ තියෙන ලොකුම ගේ හදන්න ගන්න එපා..
නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ.
මින් ඉදිරියට බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවැසීය.
දිවයින පුරා ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රටින් ආ තැපැල් පාර්සල් 60කට අධික ප්‍රමාණයක් අතුරුදන්
තැපැල් දෙපාර්තමේන්තුවට පසුගිය මාස දෙකක පමණ කාලයේ දී විදේශයන්ගෙන් ලැබුණු පාර්සල් හැටකට අධික ප්‍රමාණයක භාණ්ඩ මේ වන විට අතුරුදන් වී තිබෙන බව එහි ආරංචි මාර්ග අනාවරණය කළේය.
නව වසරේ පළමුවරට පාර්ලිමේන්තුව අද (07) රැස්වීමට නියමිතව තිබේ.
තණකොළ කැපීමට භාවිතා කරන මැෂිමක යකඩ දැත්තක් කැඩී ගොස් පුද්ගලයෙකුගේ හිසෙහි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (07) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දේශීය ආදායම් ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කළ කතාවේ ඇත්ත නැත්ත
දේශීය ආදායම් ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස් කළ බවට සඳහන් කරමින් කොමසාරිස් ජනරාල්ගේ ලිපියක් පසු ගිය දිනවල මාධ්‍ය තුළ පළවුණී.
