subash
අද (10) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් - වැඩිකිරීම ගැන IMF විරෝධයක් නැහැ - රවීගේ ප්‍රශ්නයට මහින්දගෙන් උත්තර
එළැඹෙන අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
රියදුරන් බදවා ගැනීමේ වයස් සිමාව අවුරුදු 65 දක්වා - අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන්න - මහා මාර්ග ඇමති කියයි
බස් රථ ඇතුලු පොදු ප්‍රවාහනය සදහා රියදුරන් බදවා ගැනීමේදී වයස අවුරුදු 60 දක්වා සීමා පනවා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.
ආනයනික සහල් මෙට්‍රික් ටොන් 115000ක් මේ වන විට වෙළෙඳපොළට මුදා හැර තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇත.
ඉතිහාසයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න තවත් උග්‍ර අතට
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී පැතිරී යන ලැව් ගිනි තවත් උග්‍ර වී තිබේ.
පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ - විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
ලියාපදිංචි නොවූ ජංගම දුරකථන මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනමට
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි.
මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
පරම්පරා පහකට ආසන්න පිරිසක් විසින් රැකගෙන එන “කොත්මලේ බෙර, දවුල් හා වංගෙඩි” කර්මාන්තය රැකගැනීමට සහාය ලබාදෙන ලෙස ගම්පොළ වැළිගඟ ගම්මානයේ කර්මාන්තකරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.
