subash

subash

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග ගබඩා සමාගමේ සභාපතිවරයා යොමු කරනු ලැබූ එන්තරවාසියට පිළිතුරු ලිපියක් ආනන්ද පාලිත මහතා විසින් යොමු කර තිබේ.

කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර 15 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ.

අද (11) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම මහතා පත්කර තිබේ.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කළාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කර පෙන්වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) පැවසීය.

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කාගේ හෝ හොඳ හිතා දිනා ගන්නදැයි කුරුණෑගල පොලිසියෙන් ප්‍රශ්න කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කර මැතිවරණ පෝස්ටර් අලවා ඇත්නම් මෙතෙක් කල් ඔවුන් අත්අඩංගුවට නොගෙන හිටියේ කාට හෝ බයේ දැයි විමසා සිටියේය.

පොලීසිය දැන් වැඩ කරන්නේ කාගේ හිත දිනා ගන්නද ? කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රශ්න කරයි

මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් 8,000කට ආසන්න පිරිසකට කොරියාවේ රැකියා අවස්ථා හිමි වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය අද (10 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතය.

මෙරට දිස්ත්‍රික්ක දහයක කරන ලද සමීක්ෂණයකදී පවුල් ඒකක සියයට 32 ක් සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයට මුදල් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණයවී ඇත.

Connet With Us