subash

subash

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) සවස 6 සිට අනිද්දා (17) පෙරවරු 6 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අපේ ජීවිතේ තියෙන්න වතුර අත්‍යවශ්‍යයි කියන එක ඔයා දන්නවනේ. අපේ ඇඟේ බරෙන් 60%ක් විතර හැදිලා තියෙන්නේ වතුර වලින්.

දකුණු අප්‍රිකාවේ පතලක් තුළ සිරවීමෙන් මියගිය කම්කරුවන් සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක ආමාත්‍යාංශය සඳහන් කරනවා.

විදුලි බිල සියයට 20 ත් - 30 ත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව විදුලි ගාස්තු සංශෝධනය සඳහා පළාත් නවයම ආවරණය වන පරිදි කළ මහජන අදහස් විමසීමේදී යෝජනා වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

පසුගිය ආණ්ඩු කාලවල දී මෙන් වර්තමානයේ දී ද දේශපාලන හේතු මත ගුරුවරුන්ගේ ස්ථාන මාරු අත්හිටුවීමට කටයුතු නොකරන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 වසරේ බස් අනතුරුවලින් පමණක් මගීන් සහ පදිකයන් 198ක් මරණයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇති බව වාර්තා වී තිබිණි.

Connet With Us