subash

subash

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතාට ඇප හිමිව ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමග එකඟතාවකට පැමිණි බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කර තිබේ.

විදුලි බිල සියයට 33ක අගයකින් අඩු කිරීමක් අද (ජන. 17) බලාපොරොත්තු වන බව සමගි වෘත්තීය සමිති සන්ධානය පවසයි.

තැපැල් සේවකයන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට රජය නිසි අවධානය යොමු නොකරන්නේ නම් අරගලවලට යොමුවීමට සිදුවනු ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට කටයුතු කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව හෙට (18) දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වේ.

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය සංචාරයක් සඳහා චීනයට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය. එම හමුව අද (16) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

නැවත් වරක් ශ්‍රී ලංකාව ආසියානු කලාපය තුළ බලශක්ති කේන්ද්‍රයක් කිරීමේ සැලසුම් අනුව පසුගිය රජයන් කිහිපයක්ම සැලසුම් කළ පරිදි, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

Connet With Us