subash

subash

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව බැබල වූ කුමාර් සංගක්කාර පෙබරවාරි 22 සිට මාර්තු 16 දක්වා ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ලීග් (IML) තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබා දීම සිදු වෙනු ඇත.

විභාග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ සිය දෙනකුට වැඩි පිරිසක් වාර්ෂික ස්ථාන මාරු යටතේ එකවර මාරු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කළහොත් ඉදිරි විභාග කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල කරන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි පොලිස්මන්වරයාගේ සේවය අත්හිටුවීමට පියවර ගත්‌ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මේ වෙමින් පවතින්නේ වත්ත බද්දට දී ඇස්සට නියවීමක්ද?
චීනය, ඉන්දියාව, ඇමරිකාව ගැන ලාංකික සමාජය පවත්වාගෙන සම්ප්‍රදායක සිතුම් පැතුම් නැවත සිතා බලන්නට කාලය පැමිණ තිබේ.

කොළඹ කොටුවේ ක්‍රිෂ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් ජාවාරමක් සමග සෘජුව සම්බන්ධ බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය ඊයේ (17) නියම කළේය.

අද (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

Connet With Us