subash

subash

තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය අද (22) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

අද කොහොමද ?

Published in පුවත්
Thursday, 23 January 2025 08:40

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.

රටින්‌ පොල්‌ ගෙන එන්නට රජය තීරණයක්‌ ගෙන නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා පවසයි.

තවමත් නිෂ්කාශනය කර නොමැති බහාලුම් 4000ක් පමණ කොළඹ වරාය තුළ ගොඩගැසී තිබෙන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.

අම්පාර, නේනකාඩු ප්‍රදේශයෙන් ගල් ඔයේ ඉවුරු කැඩී යෑමට ගොවීන්ගේ අක්‍රමවත් වගා ක්‍රම හේතු වී ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්‌ පාවිච්ච්‌ කරන රජයේ නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන්‌ සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

Connet With Us