subash

subash

රාජ්‍ය සේවය තුළ මේ වන විට නිර්මාණය වී ඇති අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක පමණ ප්‍රමාණය කඩිනමින් බඳවා ගැනීම ඊට අදාළ මුදල් වෙන් කිරීම සඳහා මෙවර අයවැයට යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ගෙන ඇත.

පසුගිය 13 වැනිදා සිට මේ දක්වා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 27,751කට අයත් පුද්ගලයින් 92,471ක පිරිසක් පීඩාවට පත්ව තිබේ.

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට ඔවුන්ගේ ජනතාව තුළින්ම අභියෝගයට ලක්ව ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනය පවසයි.

අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. 

ඇත්තටම අපේ ජනාධිපතිවරු මට හමු වෙලා තියෙන්නේ හරිම අපුරු විදියට. මම මේ කල්පනා කලේ මට ඔවුන් හමු වූ අයුරු. ඒ කිසිවිටෙක මට කිසිදු ආසාවක් තිබුනේ නැහැ ඔවුන් හොයාගෙන යන්න. ඒත් ඒ හැම කෙනෙක්ම කෙසේ හෝ මට සම්බන්ධ වෙලා තිබීම ගැන ඇත්තටම පුදුම හිතෙනවා. ඔවුන් මා හා කතා කර කර හිටි හැටි මට හොඳට මතකයි.

2024 ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් 18 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඊයේ ලංකාවේ සමහර වෙබ් නිව්ස් අඩවි වල පළවූ පුවත් අතර, පෙනී නොපෙනී ගිය පුවතක් වූයේ මහනුවර ධර්මරාජ ප්‍රථාමික විදුහලේ "විවිධ ප්‍රසංගය" තහනම් කිරීමේ ප්‍රවෘත්තියයි.

Connet With Us