subash
කාර් රථ ආනයනයට අදාළ ගැසට්ටුව පෙබරවාරි මාසය අතුළත නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය රජයේ මුදල් කාරක සභාවට පෙරේදා (28 වැනිදා) දැනුම් දී තිබේ. මෙම දැනුම්දීම කර ඇත්තේ එම කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ය.
වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
හමාස් සංවිධානයේ ප්‍රාණඇපයේ සිටින තවත් ප්‍රාන ඇපකරුවන් පිරිසක් අද (30) දිනයේ නිදහස් කිරීමට නියමිතව තිබේ.
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හිතාමතා වී සහතික මිල පමා කරනවා කී නාමල්ට එරෙහිව ගොවීන් මහ පාරට
ආණ්ඩුව හිතාමතාම වීවලට සහතික මිලක් ලබා දීම පමා කළ බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සිදුකර ඇති ප්‍රකාශයට ගොවි සංවිධානවල විරෝධය පළවී තිබේ.
‘සහතික වී මිල ප්‍රමාද කරන්නේ මෝල් හිමියන්ගේ වාසියට ද?’- මන්ත්‍රී මුජිබර් රහුමාන්
නැගෙනහිර පළාතේ වී අස්වැන්න ලබාගෙන විකිණීම ආරම්භ කරමින් සිටින නමුත් ආණ්ඩුව තවමත් වී සඳහා සහතික මිලක් නියම කර නැති බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (ජන. 28) ආණ්ඩුවට චෝදනා කළේය.
නිදහසෙන් පස්සේ මේ රට පාලනය කළේ හොරුන්ය. අවුරුදු 76 ක් තිස්සේ මේ හොරු ටික රට කෑවා.
කොළඹ බේර වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදුකරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනක නියොජිතායතනය හෙවත් නාරා ආයතනය පවසයි.
දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
