subash
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් මෙරට ඉන්ධන වෙළඳාමෙන් ඉවත් වෙයි
ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව වාර්තා වේ.
අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය සඟ වන සම්මුඛ සාකච්ඡාවක්ට සහභාගී වීමත් අරමුණු කරගෙනය. ඒ අනුව මෙම සාකච්ඡාව මේ වන විට සිදු කර අවසන්ය. අල් ජසීරා හී හෙඩ්-ටු-හෙඩ් (Head-to-Head) සම්මුඛ සාකච්ඡා වැඩසටහන , දැඩි ගෝලීය ගැටළු විසඳීම සහ මහජන නියෝජිතයන්ගේ වගවීම පිළිබඳ සෘජු ප්‍රශ්න කිරීම් සඳහා ප්‍රසිද්ධය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි අද දිනයේ කාලගුණය මෙසේය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අංශය බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් ලුණු ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ඇරඹේ
සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනයට ජනතාවගෙන් උපදෙස් ඉල්ලයි
2024 අංක 36 දරන “ශ්‍රී ලංකා විදුලි බල පනත” සංශෝධනය කිරීමට අදාලව මහජනතාව සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවකරුවන් වෙතින් උපදේශන ලබා ගැනීමට තීරණය කර තිබේ.
රුසියානු හමුදාවේ ශ්‍රී ලාංකිකයින් 59 ක් ජීවිතක්ෂයට
රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වන විට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය කළේය.
ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට සති 2ක කාලයක් ලබාදුන්නා - වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අදාළ ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ආණ්ඩුවට සති 2ක කාලයක් ලබාදුන් බව එහි කැඳවුම්කරු රවිදු සචින්ත පැවසීය.
ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට සති 2ක කාලයක් ලබාදුන්නා - වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අදාළ ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ආණ්ඩුවට සති 2ක කාලයක් ලබාදුන් බව එහි කැඳවුම්කරු රවිදු සචින්ත පැවසීය.
