subash

subash

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙය ලෙසත් වාර්කා වේ.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජාලා ක්‍රියාකාරවරයෙක් වශයෙන් කටයුතු කරන සුදත්ත තිලකසිරි සඳහන් කරයි.

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සදහා යළි සාකච්ඡා ආරම්භ කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

මූත්‍රා සාම්පල පරීක්ෂා කිරීම මඟින් යම් පුද්ගලයකු සති දෙකක කාලයකින් මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන්නේ ද යන්න තහවුරු කර ගැනීමට හැකියාව තිබෙන බව විශේෂයෙන් බස් රථ රියැදුරන් තේරුම් ගත යුතුව ඇතැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නීති වෛද්‍ය නිලධාරි පාලිත බණ්ඩාර සුබසිංහ පවසයි.

ලංකාවේ කුරුඳු වලට ලෝක වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් තිබෙන බවත් ඒ අනුව කුරුඳු වගාව සංවර්ධනය කිරීමේ අරමුණින් කුරුඳු වගාකරුවන්ට නව තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවත් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ චතුරංග ගුණසේකර පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කල ඔහු කියා සිටියේ විශේෂයෙන්ම ගාල්ල,මාතර,කලුතර,රත්නපුර සහ හම්බන්තොට දිස්තික්කවල සාර්ථකව කුරුඳුවගාව සිදුකරනු ලබන බවය.

වාර්ෂිකව කුරුඳු මෙට්ට්‍රික් ටොන් විසිපන් දහසක ප්‍රමාණයක් අපනයනය කරණු ලබන අතර එයින් ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන විසිපන් දහසක ආදායමක් ලැබෙන බවත් කුරුඳු ලංකවේ හතරවන වෙළඳ බෝගය බවත් ඔහු පැවසිය.

කුරුඳු වගාව,නිෂ්පාදනය ,සැකසිම,ආදිය සම්බන්ධයෙන් මෙසේ තාක්ෂණය හඳුන්වා දිමට පියවර ගෙන ඇති බවද මේ වනවිටත් මාතර පලොල්පිටියේ පිහිටා ඇති ජාතික කුරුඳු පර්යේෂණ පුහුණු මධ්‍යස්ථානයේ කුරුඳු ගොවින් පුහුණු කිරීමේ කටයුතු සිදුකරගෙන යන බවත් ඒ වැඩි දුරටත් පැවසිය.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට මෙම මස වැටුප් නොගෙවන බව තැපැල්පති රුවන් සත්කුමාර පවසයි.

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට ගොදුරුවී ඇති බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසයි.

ගීත නිර්මාණ වෙළෙඳ භාණ්ඩ­යක් ලෙස භාවිත කරන්නේ නම් නිර්මා­ණ­වේ­දීන්ට ගෞර­ව­යක් ලෙස ගීත රච­ක­යන්ට සහ තනු නිර්මා­ප­ක­යන්ට කර්තෘ භාග ගෙවී­මට පිය­වර ගන්නැයි ශ්‍රී ලංකා සංගීත නිර්මා­ණ­ක­රු­වන්ගේ සහ සංගීත ප්‍රකා­ශ­ක­යන්ගේ සංග­මය සංවි­ධා­ය­ක­ව­රු­න්ගෙන් ඉල්ලා සිටියි.

බෝතල් කළ පානිය ජලය වැඩි මිලට අලෙවි කළ වෙළඳ සමාගමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 05 ක දඩ මුදල් නියම කර තිබෙනවා.

Connet With Us