subash
නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 35ට වැඩි සෑම පුද්ගලයෙකුටම රෝගී තත්වයන් හඳුනාගැනීමට පැකේජයක්
වයස අවුරුදු 35ට වැඩි සෑම පුද්ගලයෙකුටම තමන්ට පවතින රෝගී තත්ත්වයන් හඳුනාගැනීමට රජයෙන් පැකේජයක් හඳුන්වාදීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පවසනවා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, සේනාරත්න මහතාව අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.
රටම හඩවමින් මියගිය පාසැල් දරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු අද
සිසුවියන් දෙදෙනෙකුට සහ තවත් අයෙකු ඇතුලු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටියේදී සිදු වූ රිය අනතුරෙන් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද දුම්මලසූරිය කට්ටිමහන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
පාසල් වේලාවන් හා කාර්යබහුල වේලාවන් තුළ මාර්ගවල බර වාහන ධාවනය සීමා කිරීම සම්බන්ධව පොලිසිය අවධානය යොමු කර ඇත.
අද (29) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලෝකයේ ජනප්‍රිය තක්කාලි සටන ක්‍රිඩාව 80 වැනි වරටත්
ලොව විශාලතම කෑම සටන එනම්, ලා ටොමෙන්ටිනා ස්පාඤ්ඤයේ බුඥෝල් හිදී පවත්වා තිබෙනවා.
කුලියාපිටිය පාසැල් වෑන් රථ අනතුරට සම්බන්ධ ටිපර් රථ රියදුරු රිමාන්ඩ්
පාසල් සිසුවියන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටිය විලපොළ මංසන්ධියේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා බහට ලක්වන්නට හේතු වූයේ ඔහු ප්‍රකාශයක් වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය පසුව හදිසියේම අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් සිර භාරයට පත් කිරීමයි.
