subash
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නැවත ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ප්‍රකාශ කරයි.
පෙරටුගාමීන්ගේ කාර්යාලයකට ආණ්ඩු පක්ෂ නියෝජිතයින් ගෙන් දරුණු ප්‍රහාර
ගම්පහ යක්කල ප්‍රදේශයේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට අද ( 2 ) දින උදෑසන කඩාවැදුණු මැර පිරිසක් එහි සිටි පුද්ගලයින්ට පහර දෙමින් බලහත්කාරයෙන් කාර්‍යලාය අත්පත් කරගැනීමට උත්සහා කළ බව එම පක්‍ෂය ප්‍රකාශ කර ඇත.
ජනපති ලේකම් කාර්යාලය වටලමින් විශ්‍රාමිකයින් සහන ඉල්ලා පාරට බසී
එළඹෙන වසරේ අයවැයෙන් සහන ඉල්ලා රට පුරා සිටින විශ්‍රාමිකයින් අද දින ජනාධිපති කාර්යාලය අසලදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ශිෂ්‍යත්වයේ ප්‍රථිපල නිකුත් වන දිනය ගැන නිවේදනය කරයි
2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
159 වන පොලිස් දිනය වෙනුවෙන් හෙට (03) පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
2028 දී ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වෙනවා - සජිත්
ශ්‍රී ලංකාව මේ ආකාරයෙන්ම ගමන් කළහොත් 2022 මෙන් 2028 දී ද ණය ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවයට පත්වෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ආර්ථික මධ්‍යස්ථානවල උඩරට එළවලු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ගොවීන් පවසනවා.
රාජිතටයි ලන්සාටයි හිර බත් නැතුව ගෙදර බත් කන්න අවසර
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ නිමල් ලන්සා හට නිවසේ සිට ගෙනෙනු ලබන ආහාර පරිභෝජනයට අවසර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
සුව වී රෝහලෙන් පිටවගිය රනිල්ගෙන් පළමු වරට ප්‍රකාශයක්
අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රොහල්ගතවූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුද කර තිබේ.
