subash
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා සිය කාර්යාලයේ බඩු බාහිරාධිය ඉන් ඉවත් කර ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා චීන ජනපති ෂී ජින්පිං හමුවීමට ඔහු පැළැඳගෙන ගිය කැඩුණු සපත්තුව හේතුවෙන් ඔහු ලෝක ප්‍රසිද්ධියට පත්විය.
අද සවස 7.30 සිට සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරුණු සටන වැඩසටහන නැරඹීම ටෙලිකොම් ආයතනයේ පියෝ ටීවී සහ ඩයලොග් ටීවී චන්ද්‍රිකා රූපවහිනී චැනලයන් මඟින් අවහිර කිරීමට රෙජීමය විසින් කටයුතු කර තිබිණි.
Business Today Top Twenty Five Awards 2013-2014
ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන Business Today සඟරාව මගින් වාර්ෂිකව පවත්වන Business Today Top Twenty Five Awards 2013-2014 සම්මාන උළෙල ඊයේ(20) හිල්ටන් හෝටලයේදී පැවැත්වුණි.
පක්ෂය වෙනුවෙන් නොකරපු දෙයක් නෑ,හිරෙත් ගියා-ඒ්ත් මට කෙනෙහිලිකම්
දිගු කලක සිට මුද්‍රිත මාධ්‍යයේ මෙන් ම අන්තර්ජාල මාධ්‍යයේ නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළ ජයසිරි අලවත්ත ගේ කුඳුළුදුල් කෘතිය වන ‘‘මකරන්ද කාව්‍ය විමංසා” කෘතිය පිළිබඳ සහෘද සම්භාෂණයක් 2014 දෙසැම්බර් මස 15 වන දින සවස 03.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්වේ.
