subash

subash

රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
අධිවේගි මාර්ග තනමින් නගර අලංකරණය කරමින් රට ලස්සන කරනවා කීවද රටේ ආර්ථිකය බංකොලොත් වී ඇති බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

නිලන්ත ඉලංගමුව

මෙවර ඔහු කළගුණ සැලකීම ගැන කියන්නේය. දේශපාලනයේදී එය ඉතාම වැදගත් බවද කියන්නේය. සැබවින්ම මහින්ද රාජපක්ෂට අනුව කළගුණ සැලකීම යනු කෙනෙක් තවත් අයෙකුගේ පැවැත්ම සඳහා යමක් කොට ඇත්තේද එම පුද්ගලයා වෙනුවෙන් යම්කිසි "යහපත්" දෙයක් කළ යුත්තේය, යන්න නොව එහි සම්පූර්ණ අනෙක් පැත්තය. එසේම රාජපක්ෂ මේ කතා කරන්නේ, විනී ද පූහ් එන කුඩා උරූ පැටියා ගැනද නොවේ.

රජයේ වංචා සහ දූෂණ පිළිබඳ කරුනු ඇතුළත් ලිපිගොනු දහසක් තමන් සතුව පවතින බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් සහ  හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද(30)  ආරම්භ වීමට නියමිතව තිබේ. 

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම සිළුමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකු වන සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ති‍බේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි ජනප්‍රිය නිලි මාලනී ෆොන්සේකා මහත්මිය වත්මන් රාජපක්ෂ පාලනය කෙරෙහි කළකිරීමෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මේ හේතුවෙන් එළැඹෙන ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහත්මිය සහාය පළ කරන්නේ කාටදැයි යන්න පිළිබඳ දෙගිඩියාවකින් සිටින බවද සඳහන්ය. 

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන රාජා පුගනේෂ්වරන් මහතා අද එක්සත් ජාතික පක්ෂයට එක් වුයේය.

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක‍්‍රිකට් තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ කෙරේ. එංගලන්ත කණ්ඩායමේ නායක ඇලෙස්ටෙයාර් කුක් තරගයේ කාසිය වාසිය හිමිකරගත් අතර ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

චීනයේ බීජිං අගනුවර සියලූ පොදු ගෘහස්ත ප‍්‍රදේශවල දුම් පානය තහනම් කිරීමට එරට රජය තීරණය කර අැත.

Connet With Us