subash

subash

ඉදිරි ජනාධිපතිවරණයට සමගාමීව ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

(වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගතවූ වසර තුල හෙළිකරගනු ලැබූ අලි පැටවුන් ජාවාරම්වල ඉදිරි විමර්ශන කටයුතුවල වර්තමාන ප්‍රගතිය පිළිබඳ විමසා බැලීමක්)

ශ්‍රී ලංකාවේ වනාන්තර වල දිවි ගෙවූ වන අලි රංචු වලින් කුඩා පැටවුන් පැහැරගෙන විත් රුපියල් කොටි ගණනින් මුදලට විකිණීමේ ජාවාරමක් රට තුල ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් විසින් දිගින් දිගටම සිදු කරුණු ලැබූ හෙළිදරව් කිරීම් සනාථ කරමින් ගතවූ වසර තුල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අලි පැටවුන් සම්බන්ධ ඉදිරි විමර්ශන මේ වන විටත් පවතින්නේ ඉතා ඇල්මැරුණු ස්වභාවයකින් බව අවධාරණය කල යුතුය.

සෝමරත්න දිසානායක ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවෙක් ලෙස කා අතරත් ප‍්‍රකටය. 

අදත් 4ක් විපක්ෂයට ?

Published in පුවත්
Tuesday, 09 December 2014 10:14

මහනුවර නගරයේ අද (09දා) පැවැත්වෙන විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පැවැත්වෙන ජන රැලියේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිවුදෙනෙකු විපක්ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරිතර මණ්ඩලය අද රැස්වීමට නියමිත බව වාර්තා වේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අද (09) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
හොරොව්පතාන අලි සංරක්ෂණ මධ්‍යස්ථායේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව  පවසයි.

ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයේදී තමන් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය පවසයි.

නිලන්ත ඉලංගමුව

ඕනෑම දෙයක අවසානයේදී මහත් විඩාවට සහ කළකිරීමට පත්වන්නේ දෙගිඩියාවෙන් තීරණ ගෙන තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුණු අයවලුන්ය. මිනිස් මනස සෑම විටම අසීමාන්තික ආශාවන් පිටුපස ලුහු බැඳීමට සමත් මෙවලමක් වන අතර එක් අපේක්ෂාවක් ඉටු වූ පසු අලුත් යමක් ඊට ආදේශ කිරීම එහි ස්වභාවික ක්‍රියාවලීය වේ. සාමාන්‍ය මිනිසුන්ටත් වඩා ලංකාවේ දේශපාලඥයින් අදාළ කාරණය මනාව අවබෝධ කරගැනීම සඳහා ජීවමාන නිදසුන් ලබා දෙන අයවලුන් වෙති. මොවුන්ගේ විඳීමේ සහ ප්‍රමෝදයේ කෙළවරක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නි‍යෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජනපතිවරණයේදී තම සහය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.

Connet With Us