subash

subash

ලොව වඩාත්ම ජනප්‍රිය සමාජ ජාලය වන Facebook වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ Facebook ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙම ප්‍රහාරය බ්‍රසීල සයිබර් ප්‍රහාරකයින් පිරිසකගෙන් එල්ලවී ඇතැයි පැවසේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන 4800 ක් පමණ වන මෑන් පවර් සේවකයින් ස්ථීර කරන ලෙස ඉල්ලා ලංකා විදුලි සේවක සංගමය විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇත.

අනුරාධපුර ගල්නෑවේ වෙඩි තැබීමක්. වාහන 5 කට අලාභ.

අනුරාධපුර ගල්නෑව මහවත්තේගම කලංකුට්ටිය හි පිහිටි නිවසක විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ට සහය පල කිරීම සඳහා පැවති රැස්වීමක් කඩා වැදුණු පිරිසක් අහසට වෙඩි තබා වාහන කිහිපයකට අලාභ කොට ඇත.

ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයින් 30 දෙනෙකු නිදහස් කිරීමට තමිල්නාඩු රජය එකඟතාව පළ කර තිබේ.

ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමය විසින් එක්දින විරෝධතාවක් ලෙස සත්‍යග‍්‍රහයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

වසර හතරකට පෙර කළ කතා ප‍්‍රචාරණයට යොදාගැනීමට තරම් ජනාධිපතිවරයා බංකොලොත්ව ඇතැයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

''පාන් නැත්නම් කේක් කාපං'' යන වැකිය 18 වන සියවසට අයත් ලෝක විප්ලව ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක් ගත් ලෝක ප්‍රසිද්ධ කියමනකි. ලෝක ඉතිහාසයට එය එකතු වන්නේ ප්‍රංශයේදීය. 18 වන සියවසේ අග භාගයේ ප්‍රංශය පාලනය කල 16 වන ලූවී රජුගේ දරදඬු පාලනයට හසුවූ ප්‍රංශ ජනතාව වැඩියෙන්ම අනුභව කරන පාන් නොමැතිව බඩගින්නේ සිටි අවස්ථාවක රජ මෙහෙසියවු මාරි අන්තුවානෙට් රජ බිසව විසින් ප්‍රංශ ජනතාවට එසේ පවසා ඇත්තේය.

Connet With Us