subash
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කර කථිකාචාර්යවරුන්ව සිර කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මුගලන් මිත්‍රපාල සහ ආචාර්ය විමල් ප්‍රනාන්දු යන අය තමන් විසින් සකස් කළ අත් පත්‍රිකාවක් මහනුවර නගරයේ බෙදා හැරීමට උත්සහ කර ඇත. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා ට සහාය දක්වන ලෙස බෙදා හරිනු ලැබූඅත් පත්‍රිකාවේ සදහන් වේ.
රත්නපුර, ඇහැළියගොඩ ජිලානි හෝටලයේ පැවති එජනිසයේ සාකච්ඡාවකට කඩා වැදුණු එජාප සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් කලබැගෑනියක් ඇති කර ඇත.
සමස්ත ලංකා උපකාරක ගුරු සංගමය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ඊයේ(18) පොදු අපේක්‍ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයෙදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ප‍්‍රකාශයට පත්කෙරේ. ‘‘මෛත‍්‍රී පාලනයක් - ස්ථාවර රටක්’’ යන තේමාව යටතේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනගත කෙරිණ.
දුමින්දගේ ආධාරකරුවන්ට මෛත්‍රීගේ කට්ටියක් ගහලා(ඡායාරූප)
ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා වශයෙන් තරග කරන දුමින්ද නාගමුවගේ ජනහමුවක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි දෙනෙකුට පොලුවලින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබේ.
මිහිතලයේ උණුසුම්වීමට බලපාන හරිතාගාර වායු නැතිනම් කාබන්ඩයොක්සයිඞ් වායුගෝලයේ පැතිරීම ඇමෙරිකානු නාසා ආයතනය මගින් ප‍්‍රථම වරට සිතියම් ගත කර අැත.
දැනට වාරණ මණඩලයේ උදහසට ලක්ව තිබෙන ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ චිත්‍රපටය සඳහා නීතියේ පිහිට පතා එහි විශේෂ දර්ශනයක් පසුගියදා නීතීඥ සංගමය ඉදිරියේ පැවැත්විණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ආරාධනා ලැබී ඇතැයි ඒෂියන් මිරර් වෙබ් අඩවිය සඳහන් කරයි.
මැතිවරණයකදී රාජ්‍ය බලය, රාජ්‍ය දේපළ භාවිත කිරීමේ ලෝක වාර්තාවද මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ සිදුකිරීමට මහින්ද රාජපක්ෂ උත්සාහ ගත්තද එය මෙදා සිදුකළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
