subash
මාතර පරාදයි, ඩලස් කළබලවේ, තරුණ සේවා සභාවම මාතර !
ජනාධිපතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය ජනාධිපතිවරයාට ජය ගැනීමට නොහැකි බවට බුදිධි අංශ විසින් කළ සමීක්ෂණ වාර්තව නිසා එකසත් ජනතා නිදහස් සන්ධනයේ මාතර ප්‍රබලයා වන තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා බරපතල ලෙස කළබල වී ඇත.
මෛත්‍රී සේද සරම් දෙන එකක් නැහැ නමුත් මහින්දගෙන් තියන අමුඩෙවත් බේරාගන්න ඕනෑ
2005 ජනාධිපතිවරණය පැවැති කාලය, එය සාම සාකච්ඡාවන් අවසානය කරා ගමන් කරමින් තිබූ කාලයයි... නැවැත යුද්දයක් ඇතිවිය හැකි සාංකාවක් රට පුරා උග්‍රව තිබූ කාලයකි...
ජනාධිපතිවරණයදී දරුණු මතවාදී පක්‍ෂයන් සියල්ල එක් පැත්තකට එක්රැස්වුණි. සාම සාකච්ඡාව නවතා දැමිය යුතුයි.. රනිල් - ප්‍රබා හවුල රට දෙකට බෙදීමට යනවා.. යැයි ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වැනි පක්‍ෂයන් විසින් දැවැන්ත ප්‍රචාරයක් ව්‍යාප්ත කළෝය... ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයකදී කෙදිනකවත් නොතිබූ අයුරින් රටපුරා අලවා තිබූ පෝස්ටර්වල අසික්කිත ලෙස ජාතිවාදය වපුරා තිබුණි... අද විපක්‍ෂයේ සිටින මංගල සමරවීර සහ දිවංගත ශ්‍රීපති සූරියාරච්චි යන පිරිස මහින්ද රාජපක්‍ෂව පාලනයට ගෙන ඒමට දහඩිය මහින්සියෙන් කැපවී කටයුතු කළෝය. ජ.වි.පෙ. - හෙළ උරුමය ඇතුළු පක්‍ෂයන් මහින්ද රාජපක්‍ෂට රජ පුටුව ලබාදීමට ගමින් ගමට ගොස් ජනතාවගෙන් බැගෑපත්ව අයැද සිටියහ.
රාජපක්ෂ අාණ්ඩුෙව් තරුණ තරුණියන්ට ඉඩ නෑ -සියලු ඉඩ නාමල් පැහැරගෙන
වර්තමාන තරුණ තරුණියන්ට සත්‍ය පෙනෙන බවත් ඔවුන් කුරහන් සාටකයේ මායාවට වැසී නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.තරුණ මන්ත්‍රීවරුණ්ගේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අැය පවසා සිටියේ වර්තමානය වන විට රාජ්‍ය අායතන පවා රාජපක්ෂ අාණ්ඩුවට අවශ්‍ය පරිදි සකස් කරගෙන අැති බවයි.
රිමාන්ඩ් බාරයේ පසුවූ මීගමුව එජාප සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත මහතා රිමාන්ඩ්භාරයෙන් මුදවා ගැනීමට ඊයේ(18)හැකිවිය.
පාදඩ සමාජයක් බිහි වීමට හේතුව විමල් වැනි දේශපාලඥයන්
විමල් වීරවංශ විසින් රජයේ මුදලින් පවත්වාගෙන යන ලංකා සී නිවුස් නම් වෙබ් අඩවිය පසුගියදා තරුණ කලාකරුවන් පිරිසක් සංවිධානය කළ රැස්වීමක් සම්බන්ධයෙන් මුළුමනින්ම අසත්‍ය මෙන්ම ඊට සහභාගී වූ හා සාහභාගී නොවූ පුද්ගලයන්ද සම්බන්ධ කරගනිමින් ඔහුන්ගේ පෞද්ගලික ජීවිතවලටද හානි ගෙන එමින් පළ කළ වාර්තාවට එරෙහිව ඊයේ කලා කරුවන් පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වීය.
මාධ්‍ය සාකච්ඡාව අවසන් වී සුළුවේලාවකින් අදාල මඩ පුවත වෙබ් අඩවියෙන් ගලවා දමන ලෙස විමල් වීරවංශ විසින් එම වෙබ් අඩවියේ සංස්කාරක වරයාට දැනුම් දි තිබේ. ඒ් මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ ධර්මසිරි බණ්ඩාරනායක
අනිකුත් ජීවීන්ගේ සේම මිනිසාගේද පැවැත්ම තීරණය වන්නේ තම වර්ගයා බෝ කිරීම හරහායි.
සොබාදහම වනසමින් කොම්පැණිකාරයන් සතුටුකල කාලකන්නි වසරක්
විශේෂ ලියුම්කරු විසිනි
සංවර්ධනය පසුපස හඹා ගිය හා වර්ථමානයේ හඹා යමින් සිටින රටවල් බොහොමයක් එකී සිහිනය වෙනුවෙන් තම වනාන්තර, වනජීවීන් හා සෙසු ස්වභාවික සම්පත් සියල්ල මකර කටට යවන්නේ කිසඳු හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිවය. වර්ථමාන හා අනාගත පැවැත්ම තහවුරු කරගැනීම සඳහා රටකට ඉවහල් වන එම රටට සොබා දහමෙන් හිමිවූ දායාදයන් සියල්ල වනසා දමමින් ඔවුන් අත්කරගන්නා සාර්ථක ප්‍රතිපලයක් නොමැති බවට අතීතය පුරා අප විසින් තලු මරණ උදාහරණ කොතෙකුත් තිබේ. නමුත් අද දවසේද අපේ රටේ පාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා බලධාරීන් සිදුකරමින් සිටින්නේද ඒ රෑ වැටුණු වලේ මහා දවාලේ ද මුළුමහත් ජාතියම ඇද දමමින් සිටීම වීම ජාතියේම කාලකන්නිකම විනා අන් කවරක්ද? තමන්ගේ මෙන්ම තම දූදරුවන්ගේ මෙන්ම නූපන් පරපුරේද ජීවත්වීමේ අයිතිය උදුරා ගනිමින් අද දවසේ මෙරට පාලක කාරකාදීන් විසින් සිදුකරමින් සිටින ජාතික විනාශය පිළිබඳව පොදු මහජනතාවගේ සක්‍රීය මැදිහත් වීම අල්ප වීමද එම කාලකන්නිකමේම කොටසක් බව කිව යුතු නැත.
සරත් ෆොන්සේකාගේ බැණනුවන් වන ධනුන තිලකරත්න අධිකරණයට බාර වීෙමන් අනතුරුව ඇප මත මුදාහැර ඇතැයි වාර්තා වේ.
