subash
අවසන් සටන් සමයේ අපේ හමුදා බලඇණිවල සහායට ගුවන්ගත කෙරුණේ අධික මිලක් ගෙවා ආනයනය කරන ලද නියමුවන් රහිත ගුවන් යානා ය.
විපක්ෂයේ අපේක්ෂකයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදි ඇති පොරොන්දු සියල්ලම රජය 2015 අයවැය තුළින් මේ වන විටත් ඉටුකරමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මේ වසරේ ගත වූ කාලය තුළ දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ඩෙංගු රෝගීන් 43,059 ක් වාර්තාවී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
අත්තනගල්ල විපක්ෂ නායකයාට ලක්ෂ 350 යි, මන්ත්‍රීට 250යි.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 55 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇත.
මහනුවර තෙල්දෙණිය හා නාවලපිටිය යන ප්‍රදේශවල අද (20දා) පැවැත්වෙන පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැළි සඳහා බාධා ඇතිව තිබෙන බව කැෆේ සංවිධානය පවසයි.
ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවරදී ප්‍රහාරයක් සැළසුම් කළ මොළකරු එල්ලා මරයි
පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
The Common Candidate was a result of one of smartest political games played in recent years in Sri Lanka
