subash
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ මහින්ද චින්තන "තුන්කල් දැක්‌ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම කල් දමා ඇති බව වාර්තා වෙයි.
'තුන්කල් දැක්‌ම' ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පෙරවරු 11.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ අතර එය නවතා දැමීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 25 වැනිදා පෙරවරු 11.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
Tagged under
මුස්ලිම් කොන්ග්රසය මෛත්‍රීට බව හෙට නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
Published in
පුවත්
Sunday, 21 December 2014 15:48
ඉදිරි ජනාධිපතිවරණයේ දී තම සහය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් හෙට දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Tagged under
බැසිල් රාජපක්ෂට මාධ්‍ය වාරණයක් ! පිණුමකට සැරසෙන ලකුණු ?
Published in
පුවත්
Sunday, 21 December 2014 12:17
ආර්ථික සංවර්ධන ඇමැති ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතාගේ රුව සහ ඔහු සම්බන්ධ පුවත් විකාශයන් අවම කරන ලෙස රාජ්‍ය මාධ්‍යන්ට හා රාජපක්ෂ පවුලේ හිතවත් මාධ්‍ය ආයතනයන්ට රෙජීමයේ ඉහළම තැනකින් නියෝගයක් ලැබී තිබේ. මේ නෞව අද දින සිට බැසිල් රාජපක්ෂව රූපවාහිනී නාලිකා හා පුවත්පත්වලින් දැකිම අසීරු වනු ඇත.
Tagged under
ලබන 23 වන දින පැවැත්වෙන තැපැල් ඡන්ද විමසීම ඉලක්ක කරගෙන ජනාධිපති අපේක්ෂක මයිත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක කමිටුව විසින් සකස් කළ දැන්වීම 2ක් බාර ගැනීම දෙරණ මාධ්‍ය ආයතනය ප්‍රතිශේප කර තිබේ.
Tagged under
ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබාදීමේ දී පොලිසියට වෙනම දිනයක් ලබාදෙන බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා පවසයි. තැපැල් ඡන්දය සළකුණු කරන දෙසැම්බර් 23 හා 24 දිනයන්හි දී තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලට නිසි ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය බැවින් මේ තීරණය ගත් බවත් ඒ සඳහා දෙසැම්බර් 26 දිනය යොදා ගන්නා බවත් නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසයි.
Tagged under
ගායන ශිල්පියෙක් මෙන්ම මෙරට ප්‍රමුඛ විකල්ප කලාකරුවෙක් වන ජයතිලක බණ්ඩාර මහතා ඇතුළු නාට්‍ය කණ්ඩායමට අද(21) උදෑසන හම්බන්තොටදී දරුණු ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
Tagged under
රජයට අයත් විවිධ අරමුදල් සහ රාජ්‍ය බැංකු තුනක මූල්‍ය තත්වය ඉතාම අනතුරුදායක මට්ටමකට ඇද දමමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගෙන ඇති බව තහවුරු වී තිබේ.
Tagged under
ශුද්ධෝත්තම පළමුවැනි ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නියත වශයෙන් සිදුවෙන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.
Tagged under
මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්‍ෂ විසින් ඉදිරිපත් කෙරෙන "තුන්කල් දැක්‌ම" ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට (22 දා) පෙරවරු 11.00 ට කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
Tagged under
නීති විරෝධී කටවුට් තවම ප්‍රදර්ශනයේ-බලවත් පුද්ගලයන්ගෙන් පොලිසියට බාධා
Published in
පුවත්
Sunday, 21 December 2014 06:48
ජනාධිපතිවරණයට අදාළව රටපුරා ඉදිකර ඇති දැවැන්ත කටවුට් පෝස්‌ටර් බැනර් සැරසිලිවලින් 50% ක පමණ ප්‍රමාණයක් තවමත් ඉවත් කිරීමට නොහැකි වී ඇත.
Tagged under
