subash
මහින්ද පරදිනවා.. කඩුවෙල බුද්ධදාස ආධාරකරුවන්ට පවසයි
කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩිම ඡන්ද පදනමක් පවතින ආසනය ලෙස සැලකෙන කඩුවෙල ආසනයේ ජේෂ්ඨතම ශ්‍රිලනීප නායකයා වන ජී එහි බුද්ධදාස මහතා පසුගියදා සිය ආධාරකරුවන් සමඟ පවසා ඇත්තේ මේවර මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වන බවය.
නත්තල් උත්සවය සහ නව අවුරුදු උදාව සමග රිය අනතුරු බහුල විය හැකි බව පොලිස් මුලස්ථාය පවසයි.
යුධ අපරාධ කර ඇත්නම් යුක්තිය ඉටු කරනවා - චම්පික(Audio)
බොකෝහරාම් සටන්කාමීන් 33 ඝාතනය කර 185ක් පැහැර ගනියි
බොකෝහරාම් සටන්කාමීන් විසින් ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයක පුද්ගලයන් 33 දෙනකු ඝාතනය කර 185 දෙනකු පැහැරගෙන ගොස් ඇත.
තැපැල් ඡන්දයට ජනාමාධ්‍ය මගින් බලපෑම් කිරීම පිළිබද කැෆේ සංවිධානයේ ස්ථාවරය මැතිවරණ කොමසාරිස්තුමා සහ ජනාධිපතිවරණයට තරග වදින සියලුම දේශපාලන පක්ෂ වෙත යොමු කරන ලදී. මෙහි දැක්වෙන්නේ තැපැල් ඡන්දයේ පළමු දිනයේ ඇති වූ තත්වය සම්බන්ධයෙන් කැෆේ සංවිධානයේ මතය යි.
මහින්ද චින්තනය යනු කියන දේ කරන කරන දේ කියන ලියවිල්ලක් යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී “ මහින්ද චින්තන ලොව දිනන මඟ” ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී කියා සිටියේය.
ජාතික හෙළ උරුමයෙන් ගිලිහී ගිය බෞද්ධ ප්‍රතිපත්ති, බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පිවිතුරු හෙළ උරුමය නමින් පක්ෂයක් පිහිටුවීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පියවර ගෙන ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණෙන් රටපුරා පැවැත්වෙන විජයග්‍රාහී ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ඊයේ(22) පස්වරුවේ රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
