subash
එ.ජ.නි.සයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාව ඊයේ(23) පෙරවරුවේ රජයේ සහ පුද්ගලික රුපවාහිනී නාලිකා මගින් සජීවිව විකාශනය කෙරුණු අතර තැපැල් ඡන්දය පැවැත්වෙන අතර තුරදී දේශපාලන පක්ෂයක් සජීවී රූපවාහිනී විකාශනයක් සිදු කිරීම ඇදහිය නොහැකි තරමේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පෙන්වා දෙයි.
සන්ධාන මැතිවරණ ප්‍රචාරණය බංකොලොත් ,බොරුවෙන් දිනන්න හදනවා
වර්තමාන ආණ්ඩුව විසින් ව්‍යාජ අයුරින් සකස් කරන ගිවිසුම් ඉදිරිපත් කරමින් ජනතාව නොමග යැවීමේ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) මාලඹේ පැවති ජන රැළියක් අමතමින් පැවසීය.
තැපැල් ඡන්දය භාවිතා කිරීමේදී ආරක්ෂයේ අංශයේ සේවයේ නියුතු පිරිස් හට දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතින බව ආනාවරණය වේ.
යුද අපරාධ චෝදනා ලත් බංග්ලාදේශයේ හිටපු ඇමතිවරයෙකුට මරණ දණ්ඩනය නියම වෙයි.
විමල්ගේ බත් බැලයන් සිරිකොතට පැන කළ විගඩම. (ඡායාරූප 45 ක්)
ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන














































ලිපෙන් කබලට ජම්ප් එකක් - පනින්න බැරි උන් ලිපටම වැටිච්චාවේ සහ ඩවුන් ටවුන් පල්ස්
රසිකයෝ-කෙල්ලෝ-කොල්ලෝ,බල්ලෝ,බලු පැටවු තාල කඩාගෙන ආඩි පාගාගෙන උඩ පනිති,නටති,අත් උස්සා සප් එක දෙති.එහෙත් රස වින්දනයක්,වින්දනයේ මෙලෝ රසයකුත් නැත.මේක ම්යුසිකල් ෂෝස් වලට ගිහින් බීට් වලට නටන කට්ටිය ඉන්න හොඳ ලිපක්,
මොකක්ද ලිප? කොහෙටද මේ ලිප කිවුවේ?
Hobbit කතාමාලාවේ අවසන් චිත්‍රපටිය වන පීටර් ජැක්සන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් The Battle of the Five Armies මෙම මස 12වනදා සිට ප්‍රදර්ශනය ඇරඹුවා.
