subash

subash

ශෘංගාරයේ ඉරියව් i

Published in Gossip
Thursday, 25 December 2014 12:14

දේහ ලක්ෂණ සහ මානව සබඳතා පිළිබඳ අධ්‍යනය කරන්නියක වගේම රචිකාවියක වන Rachel Evans කියලා තියෙනවා ගැහැණියක හා පිරිමියකු අතර සැබෑම සම්බන්ධතාවයක් ඇතිවන්නනම් ශෘංගාරාත්මක ලිංගික ඉරියව් ඇය හා ඔහු අතර තිබිය යුතුමයි කියලා.

‘‘දීඝාභය කුමාරයා ද්‍රෝහියෙක් විදියට හංවඩු ගැහුවට ඇත්තට ම ඔහු ද්‍රෝහියෙක් නෙවෙයි. ඔහු ඉතාමත් දූරදර්ශී යුද සෙනෙවියෙක්. ඔහුගේ දූරදර්ශි බව නොවන්නට ගැමුණු කුමාරයාට විජිතපුර බලකොටුව ජයගන්න බැහැ”
 
මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා මෙසේ අදහස් දැක්වූයේ එතුමාගේ 87 වන සාහිත්‍යය නිර්මාණය වන ‘‘විජයග‍්‍රහණයේ වීරයා - දීඝාභය කුමාරයා” කෘතිය එළිදක්වන මොහොතේ පැමිණ සිටි පිරිස අමතමිනි. 

 
මෙදින හෙළි වූ තවත් සුවිශේෂ කරුණක් වූයේ එතුමා පසුගිය (දෙසැම්බර්) 18 වන දින සිය 87 වන ජන්ම දිනය සැමරූ බවයි. මෙය දෛවෝපගත සිදුවීමකි.
 
‘‘ජයග‍්‍රහණයේ වීරයා - දීඝාභය කුමාරයා” කෘතිය මරදාන එස් මහින්ද මාවතේ දයාවංශ ජයකොඩි සමාගමේ ප‍්‍රකාශනයකි. පැමිණ සිටි පිරිස ඇමතූ බන්දුසේන ගුණසේකර මහතා වඩිදුරටත් සිය අදහස් දක්වමින් මෙසේ පැවසී ය.
 
‘‘ඉතිහාසයේ විවිධ කාලවලදි සිදුවුණ දේවල් යළි යළිත් සිද්ධ වෙනවා. වර්තමානයේ සිද්ධ වෙමින් පවතින්නෙත් එබඳු දේවල්ම යි. අද මේ රට සංස්කෘතික, සදාරාත්මක, ආගමික සහ සභ්‍යත්වය අතින් අන්තිමට ම පිරිහිලා. මේ වගේම රට පිරිහිලා තිබුණු යුගයක තමයි දීඝාභය කුමාරයා රජ රටට පැනල යන්නෙ. එතුමා පැනල ගියපු වෙලාවෙ රටේ බලවත් යැයි නම් දරාපු බොහෝ දෙනෙක් එතුමා ද්‍රෝහියෙක් විදියට නම් කළා. නමුත් තිස්සමහාරාමයේ ත‍්‍රිපිටකතිස්ස හිමියෝ සහ සිලාපස්ස පිරිවෙනේ වැඩසිටි මහාසීව හිමියෝ පවසා සිටියේ එතුමා ගේ පලා යාම දුරදක්නා විචාරවත් ක‍්‍රියාවක් විදියට. ඒ එක්කම කුණ්ඩල බ‍්‍රාහ්මණ අචාර්යතුමා සහ ජයනාත සිටුතුමත් දීඝාභය කුමාරයාගේ නික්මයාම පිළිබඳව අවධාරණයෙන් බලා සිටියා. ඔහුට දොස් පවරන්න ගියේ නැහැ. ඒ වගේ ම එළාර රජතුමාගේ ව්‍යාජ ධර්මිෂ්ටකම සැබෑ ධර්මිෂ්ටකමක් බවට පත්කරන්න පුළුවන් වුණෙත් දිඝාභය කුමාරයා එළාරට එකතු වුණාට පස්සෙ. ඒ සිද්ධියෙන් බොහෝ දෙනෙක් එළාර ගැනත් දීඝාභය කුමාරයා ගැනත් පුදුමයට පත්වුණා.
 
මෙහි විශේෂ ම සිද්ධිය තමයි දීඝාභයගෙ තාත්ත ඒ කියන්නෙ කාවන්තිස්ස රජතුමා දීඝාභය පලා ගියපු වෙලාවෙ කිව්වෙ ‘ඌ ද්‍රෝහි වුණේ ගැමුණුට නෙවෙයි මට’ කියල. නමුත් ඇත්ත තත්ත්වය වටහාගත්තට පස්සෙ කිව්වෙ මොකක්ද? ‘දීඝාභය මගේ ශවෙර බිසවගේ අතිජාත පුතා’ කියල. ඒ නිසා අද සිදුවෙන ඇතැම් සිදුවීම් දිහා වුණත් පටු විදියට නොබලා දූරදර්ශිව බලන්න අපි හුරු පුරුදු වෙන්න  ඕන.”

ඇමෙරිකාවේ CBS රූපවාහිනී නාලිකාවේ විකාශය වූ රියලිටි වැඩසටහනකට සහභාගී වූ ලාංකික යුවතියක් එම තරඟය ජයග්‍රහණය කිරීමට සමත්වී තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ උපනායක හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම් උදයකුමාර් මහතා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා එක්ව තිබේ. 

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2009 වසරෙන් පසුව ලියාපදිංචි කළ අලි පැටවුන් ගෙන් 14ක් නීති විරෝධී ලෙස කැලයෙන් අල්ලාගත් සතුන් බවත් එම සතුන් නීති විරෝධී ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කර ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදු කරන ලද විගණන විමසුමකට අනුව තහවුරු වී තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමිබන්ධයෙන් බොහෝ දෙනෙක් විවිධ තොරතුරු අසා ඇතිවාට සැකයක් නැත. පොළොන්නරුවෙි හද්දා පිටිසර ගමක ඇති හැකි පවළක නුපන්  ඔහු සැම විටම ගැමිකම  හිස දරාගෙන සාමාන්‍ය මිනිසුන් අතර නම හදාගත් නායකයෙකි.  

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටීම හේතුවෙන් මෙරට පවතින ආගමන විගමන නීති- රීති අනුව ගෙවීමට නියමිත වූ රුපියල් 39,130ක දඩ මුදල ඊයේ (24දා) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවා තිබේ.

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීම සඳහා "ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ලේඛකයෝ" නමැති සංවිධානය යටතේ ලේඛකයන් පිරිසක්‌ තිඹිරිගස්‌යායේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී ඉකුත් දා පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්විය.

'සිරිකොත අබියස සාමකමී උද්ඝෝණෂණයක නිරතවූ තම සංවිධානයේ සාමාජිකයන්ට සංවිධානාත්මක පිරිසක්‌ විසින් මාරාන්තික ලෙස පහර දුන් බවත් ඡන්දයක්‌ අබියස යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කතා කරන අවස්‌ථාවක එක්‌සත් ජාතික පක්‍ෂය මෙවැනි පහරදීමක්‌ කරයි කියා කිසිලෙසකින්වත් හිතුවේ නැති බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්‌ඩාර මහතා පැවසීය.

මරදානේ චොප්පේ, ගම්පහ මුණිදාස, මරදන්කඩවල යකඩයා, නාරාහේන්පිට චන්දරේ ආදී වශයෙන් හැදින්වෙන චන්ඩින් ගැන අප තරුණ කාලේ අසා ඇත්තෙමු. ඒවාගේම පසු කාලවලදී ගෝනවල සුනිල්, බැද්දගානේ සංජීව, ජුලම්පිටියේ අමරෙ ආදී නම් චන්ඩින් ලෙස අපට අසන්නට ලැබේ. මෙම චන්ඩින් කොටස් දෙකකට අයත් වේ.

Connet With Us