subash
කොලොන්නාවේ භීෂණ තත්වයක්. මරික්කාර්ගේ කාර්යාලයට වෙඩි.
රාජපක්ෂ රෙදි ඇඳගෙනද මුස්ලිම් ජනතාවගෙන් කළගුණ සැලකුම් ඉල්ලන්නේ ? (Video)
මුස්ලිම් ජනතාවගේ පල්ලි කඩල දාල, ව්‍යාපාරික ස්ථාන ගිනි තියල බොදුබල සේනාව කියල සංවිධානයක් හදාගෙන ජාතිවාදය අවුස්සමින් මහින්ද රාජපක්ෂ දැන් කියනවා කලගුණ සළකන්නලු. මෙලෙස තාඩන පීඩන කිරීමට මුස්ලිම් ජනතාව මොකක්ද කරපු වැරැද්ද. කුමක්ද යනුවෙන් කොළඹ නගරාධිපති ඒ .ජේ .එම් මුසම්මිල් මහතා ප්‍රශ්න කර සිටී.
අපි උතුරෙ යුද්ධෙනුත් බැට කෑව. එත් අපි ප්‍රභාකරන් එක්ක එකතු උනේ නෑ. මුස්ලිම් ජනතාවත් ප්‍රභාකරන් එක්ක එකතු උනනානම් ඉතිහාසය වෙනස් වෙන්න තිබුනා. අද හැමෝම මෛත්‍රී මැතිතුමා වෙනුවෙන් එකතු වෙලා ඉවරයි. යනුවෙන්ද ඒ මහතා පවසා සිටී.
බොදුබලේ, රතන හිමි වැඩවසන සඟසතු දේපල කොල්ල කෑමට සැරසේ
තිස්ස අත්තනායක මහතා මෛත‍්‍රීපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහ අත්සන් කළා යැයි කියා ව්‍යාජ අත්සන සහිත කූඨ ලේඛනයක් ඉදිරිපත් කොට ඇති බවත් .
එය ජනාධිපති මැතිවරණ පනතේ 83 වන වගන්තිය යටතේ හා දණ්ඩ නීති සංග‍්‍රහයෙන් 452 වගන්තිය යටතේ බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බවත්
නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප පළාත් සභා මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් නිර්මාණය කොට තිබූ මඩ පෝස්ටර් තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම විදේශ ගතව තිබේ.
රාත්‍රී 12.40ට පමණ ඔහු මෙලෙස රටින් පිටව ගොස් ඇති අතර එසේ ගොස් ඇත්තේ සිංගප්පූරුවට බව පැවසේ.
කලාවත් දේශපාලනයත් නොදැන කරන්නට බැහැ - වීණා ජයකොඩි
ලාංකේය කලාගැබ දීප්තිමත් කෙරුමට පෑයූ තාරකාවන් අතුරින් එදා මෙදා තුර සිය දායකත්වයන් එළිදැක්‌වූ අග්‍රගණයේ රංගවේදිනියන් කිහිප දෙනා අතර ඇයට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. එදා... 1978 සැප්තැම්බර් මස 01 වැනිදා සිංහල සිනමා රිදී තිරය මත දිගහැරුණු ඡේ. සෙල්වරත්නම් අධ්‍යක්‍ෂණය කළ කේ. ගුණරත්නම් නිෂ්පාදනය කළ "අප්සරා" සිනමා සිත්තමට රංගන දායකත්වය එක් කරමින් සිනමාවට දායාද වූ මේ සොඳුරු යෞවනිය සැබැවින්ම "අප්සරාවකට" නොදෙවැනි රූප සොබාවකින් යුක්‌ත වූවාය.
අපි බොහෝදෙනෙක් facebook chat වලදි බහුලව විවිධ වර්ගයේ stikers යොදාගන්නවා. මෙවැනි stikers වලට කැමති අයට ෆේස්බුක් මැසෙන්ජර් සදහා නවතම පහසුකමක් හඳුන්වා දීල තියනවා දුන්නා.
