subash
තිස්සව යවනවා අපායේ, විමල්ව දානව කුණු කූඩයට - අජිත් පී පෙරේරා (video)
ව්‍යාජ අත්සන් යොදා ලිපිලේඛන සැකසූ සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායකව අපායේ යවලා විමල් වීරවංශ කුණු බක්කියේ ඔබන බව පා.ම. අජිත් පී පෙරේරා මහතා අද දින බේරුවල පැවති පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් සංවිධානය කර තිබු රැලියට එක්වෙමින් පැවසීය.
සාධාරණ මැතිවරණයක් ඉල්ලා පැරීසියේ කළ උද්ඝෝෂණය(video)
ජනවාරි 05 වෙනිදට පෙර ආණ්ඩුව හා එක් වන්නේ නම් අගමැතිධුරය හා මුදලින් රුපියල් කෝටි 100 ක මුදලක් ලබා දිය හැකි බව සජිත් ප්‍රේමදාස මහතාට රාජපක්ෂ රෙජීමයට සමීප ව්‍යාපාරිකයකු හරහා දැනුම් දී ඇති බව වාර්තාවේ.
සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර දහයක් ගත වී ඇත. එම ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ පමණක් තිස් පන්දහසකට අධික පිරිසක් මිය ගියා.
මෛත්‍රීගේ ප්‍රතිපත්ති ගැන මට ගැටළුවක් නැහැ - මහින්ද
දෙවියන්ගේ මිනිසුන් වෙනුවට කාදිනල්වරුන් සහ පූජකවරු බලයෙන් මත්වී සිහින ලෝකයේ ජීවත්වන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත.
රාජපක්ෂ රෙජීමය බංකොලොත්. මෛත්‍රීට මහා පරිමාණ මඩ ප්‍රහාරයක් !
නිර්මාණ නිසාම ජීවිතය අහිමි කරගත් නව නිපැයුම්කරුවෝ
අද අපි භාවිතා කරන බොහෝ නව නිර්මාණයන් බිහි කරන්න දායක උන නව නිපැයුම්කරුවන් ආරම්භයේදී අසාර්ථක වීම් පරාජය වීම් දුක් කරදර මැද තමයි තමන්ගෙ නිර්මාණය බිහිකරලා තියෙන්නෙ.
