subash
මැලේසියානු යනවා බිම හෙලූ බව යුක්‌රේනියානු හමුදා හෙළිකරයි
යුක්‌රේන් ප්‍රහාරක යානා වැරදීමකින් රුසියානු ප්‍රහාරක යානාවක් යෑයි සිතා මැලේසියානු මගී යානාවට වෙඩි තබා බිම හෙලූ බව යුක්‌රේනියානු හමුදා සේවකයකු හෙළි කර ඇත.
එ.ජා.ප. මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීනි චිත්‍රා ශ්‍රීමති මන්තිලක මහත්මිය එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබේ.
අද මහනුවර පිහිටි ජනාධිපති මන්දියරට ගොස් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ඇති බව වාර්තා වෙයි.
ආහාර බුදින සතෙකුට දඩයක්කරුවා වෙඩි තියන්නේ නැත. එහෙත් රාජපක්ෂලා ඊට වෙනස්ය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස බේරුවල රැලියකට සහභාගීවී පළාත් සභා මන්ත්‍රී ඉස්තිකාර් ජෙනිල් මහතාගේ නිවසට රෑ කෑම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හා පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ගිය අවස්ථාවේ ගෙට ගල් වරුසාවක් එල්ලවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
පසුගියදා සිදු වූ පාකිස්තානයේ හමුදා පාලනයේ පැවති පාසලක් වෙත තලේබාන් ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරය හෙළා දැකීම ප්‍රතික්ෂේප කළ එරට රැඩිකල් ඉස්ලාමීය දේවස්ථානයේ පූජකයෙක් අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබේ.
මහින්ද රාජපක්ෂට දඹර අමිල හිමියන්ගෙන් චරිත සහතිකයක් (video)
ඒකාධිපතිවාදය තුළ රජෙක් සිටී ද? එතැන අනිවාර්යයෙන් ම ඝාතකයෙක් ඉන්නවා - නාට්‍යවේදී, සාහිත්‍යවේදී විසාකේස චන්ද්‍රෙස්කරම්
‘‘දිවයිනේ ප්‍රධාන ම පක්ෂ දෙක වූ කොළ පාට පක්ෂයට හා නිල් පාට පක්ෂයට ‘‘තුන්වැනි බලවේග’’වල උපකාරය නැති ව ඡන්ද දිනිය නොහැකි බව නොදත්තෙක් නැත. එම තුන්වැනි බලවේග අතරට සන්නද්ධ විප්ලව කරන්නට ගොස් දෙවතාවක් ම අන්ත පරාජයට ලක්වූ රතු පක්ෂය ද, මුස්ලිම් හා දෙමළ වෙළඳසැල් වර්ජනය කිරීමේ ව්‍යාපාරය ගෙන යන ‘‘භූමි’’ පක්ෂය ද, නැති කර දමන ලද කොටි සංහතිය ගැන තවමත් ශෝක වෙමින් සිටි ‘‘දෙමළ සංගමය’’ ද, කුමන පක්ෂයක් ආවත් පිල් මාරු කරමින් තම ව්‍යාපාරය ගෙන යන ‘‘මුස්ලිම් ලීගය’’ ද, ඇතුළත් විය.
අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල පිටවෙනවා.
දැන් ඉතිං දුක්බර මුහුණු විකසිත මුහුණ දැක ගන්න පුළුවන් ඒත් නංගියේ මල්ලියේ result අවුල් වුනා කියලා හිත නම් කඩා ගන්න එපා .
දිවයින පුරා දිගටම පවතින ධාරානිපාත වර්ෂාව නිසා හටගත් ජල ගැලීම් හා නායයැම්වලින් පුද්ගලයන් දහහතර දෙනකු මියගොස් තවත් දොළොස් දෙනකු අතුරුදන් වී ඇත. විපතට පත්වූ පිරිස හයලක්‌ෂ හැටනවදහස් පන්සියයක් පමණ වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.
පොලිසිය, ආපදා කළමනාකරණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්‌ව අතුරුදන් වී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ඊයේ (21 දා) ක්‍රියාත්මක කර තිබුණි.
ජාතික හෙළ උරුමය සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි හෙළ උරුමය කළ අභියෝගය උදය ගම්මන්පිල මහතා බාර ගැනීමත් සමග එම විවාදය ලබන සඳුදා (29දා) පස්‌වරු 9.30ට ටී.එන්.එල්. රූපවාහිනී නාළිකාව තුළිත් පැවැත්වීමට එම රූපවාහිනි නාළිකාව කැමැත්ත පළ කර තිබේ.
සාමකාමී මැතිවරණයක් පවත්වා රටේ ගෞරවය රකින්න - මහ නාහිමිවරුන්ගෙන් ආයාචනයක්
පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලින් වැළකී සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පවත්වා රටේ ගෞරවය රැක ගැනීමට කැප වෙන්නැයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු රජයෙන් සහ විපක්‍ෂයෙන් ඉල්ලා සිටිති.
