subash
මෛත්රීට සහය දුන්නත් ආණ්ඩුව රකිනවා - හකීම්.! සුසිල්, හකීම්ට දෙහි කපයි.
අද (28)මීට මොහොතකය පෙර අනුරාධපුර, රාජාංගන ප්‍රදේශයේ නාමල් රාජපක්ෂගේ නිල්බලකායේ බැටෑලියන් එක ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතව සිටීයේය. මේ එම කටයුතු අතරේදී ගත් ගත් ඡායාරූපයකි .
මෙම වසරේ ශ‍්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප‍්‍රමාණය අද (28)පහළොස් ලක්‍ෂයේ කඩඉමට ළඟාවුණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වසර 9ක පාලනය අවසන් කරමින් සන්ධාන ආණ්ඩුවෙන් තවත් පිරිසක් හෙට දිනයේ සිට ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. අද දිනයේදී මුස්ලිම් කොන්ග්‍රසයේ සහයද සිරිසේන මහතාට හිමිවන බව නිල වශයෙන් ප්‍රකාශයට පත්විය.
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.
මැලේසියාවේ AirAsia ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.
ලලිත් කූගන්ලාට, ලසන්ත වික්රමතුංගලාට මොකද උනේ ? - ඉමිතියාස් බාකිර් මාකර් (video)
ජනාධිපතිවරණයෙන් පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවිය යුතු බවට මහජන මතයක් ගොඩනැගී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා පවසයි.
