subash
බොලිවුඞ් සුපිරි නළු සලමන් ඛාන් අද දිනයේ ශ‍්‍රි ලංකාවට පැමිණියා.
මහවැසි සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් රටපුරා පානීය ජල මූලාශ‍්‍ර බොහොමයක් දූෂණය වී අැත. ඒ අනුව ඇතැම් වසංගත රෝග ව්‍යාප්තවීමේ අවදානමක්ද පවතින බව වෛද්‍යවරුන් පෙන්වා දේ. හැකි පමණ ජලය උණුකර පෙරා පානයට ගන්නා ලෙසද ඔවුන් ඉල්ලීමක් කරයි.
නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානයේ සිදු කළ ඒකාබද්ධ සන්නද්ධ මෙහෙයුම් නිල වශයෙන් සමාප්ත කර තිබේ.
මලික් , චන්ද්‍රිකාගේ රහස් ජනාධිපතිට කිව්ව බව මව්බිම කියයි
එක්සත් ජාතික පක්‍ෂයේ හිටපුසභාපතිවරයකු මෙන්ම පක්‍ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අති සමීපතමයකු ලෙස සැලකෙන මලික් සමරවික්‍රම මහතා පෙරේදා (27දා) දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ විනාඩි 20ක පමණ දුරකතන සාකච්ඡාවක් පවත්වා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද ව්‍යාපාරයේ බොහෝ රහස් ජනාධිපතිවරයා වෙත හෙළිකොට ඇති බව දැනගන්නට තිබෙන බව රාජපක්ෂ පවුල් ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පත වාර්තා කර තිබේ.
මහින්දගේ තුන්කල් දැක්මට මොකද වුණේ? හදපු මිනිහත් අතුරුදන් - මෛත්‍රි
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශය ලෙස එළිදැක්වීමට තිබූ 'තුන්කල් දැක්ම'ට සිදුවූ දෙයක් නොමැති බවත් තුන්කල් දැක්ම නිර්මාණය කළ පුද්ගලයා අභ්‍යන්තර අර්බුද නිසා මැතිවරණ වේදිකාවෙන් පවා අතුරුදන් වී ඇති බවත් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේය.
ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුඩා පාසල් දරුවන්ද රවටමින් සිටී. මේ සමඟ වන ඡායාරූපයෙන් දැක්වෙන්නේ කුඩා පාසල් දරුවන් වෙත මේ වන විට බෙදාහරිමින් තිබෙන පාසල් ගමන් මල්ලකි.
පාප් වහන්සේ මෙරටට පැමිණිය යුත්තේ ඇයි? - නිලන්ත ඉලංගමුව
අන්තර්ජාලය, හමුවීම සහ සාමුහිකත්වය සඳහා විශාල අවස්ථාවන් ලබාදී ඇත. මෙය ඇත්තටම හොඳ දෙයකි. දෙවියන් වහන්සේගෙන් ලද දායාදයකි
- පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ( ජනවාරි 2014)
ආණ්ඩුකාරවරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන් ප්‍රසිද්ධියේම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් සිටීම ඉතා අවාසනාවන්ත තත්වයක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.
