subash
ගම්මන්පිල විවාදය මඟහරින්නේ ඔහුගේ නිරුවත හෙළිවේයෑයි බියෙන්
ජාතික හෙළ උරුමය හා විවාදයකට එන්නැයි කළ ආරාධනාව පිළිගත් උදය ගම්මන්පිල මහතා දැන් එය මග හරින්නේ ජාතික හෙළ උරුමය ඉදිරියේ ඔහුගේ නිරුවත හෙළිවේ යෑයි බියට පත්වී සිටින නිසා බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
දඹුල්ල නියෝජ්‍ය නගරාධිපති හා මන්ත්‍රීවරු 4ක් මෛත්‍රී වේදිකාවට
දඹුල්ලේ අද(29) පැවැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියේ දී දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියතිලක සහ නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ මහත්වරු පොදු අපේක්ෂකට සහාය දැක්වීම සඳහා විපක්ෂයට එක්වූහ.
නිලන්ත ඉලංගමුව
ඔහුගේ ආස්ථානය ඔහු පැහැදිලි කළේය. ඒ එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේ සිරස රූපවාහිනය මඟින් විකාශය කෙරෙන සටන නමැති දේශපාලන වැඩසටහන ඔස්සේය.
එවකට එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ ජනසංනිවේදන අංශයේ ප්‍රධානියෙකු ලෙස මහඟු කාර්යයක් ඉටු කළ මොහාන් සමරනායක මහතා පසුව තම දේශපාලන මතවාදය අනුව යමින් තම වෘත්තිය ජීවිතය වෙනස් කළේය. සැබවින්ම මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇති බරපතළ අභන්තර ගැටලුවල ගොදුරක් බවට පත් වූ හෙතම රටේ සමස්ථ පදනමේ ඇති බිඳ වැටීම ගැන මනා අවබෝධයක් ඇති අයෙකු ලෙස හැඳින්වීමේ වරදක් නැත.
සමාජය හා සම්මතය විසින් මිනිසුන්ගේ ස්වාභාවික ලිංගික හැසිරීම් හා ක්‍රියාකාරකම් මැදින් ගසා තිබූ සීමාවන් 1960 කාලය මැද භාගයේදී බටහිර රටවල කෙමෙන් වෙනස් වන්නට වුණා. අදරය, සම්බන්ධකම්, විවාහය, ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමේදී තිබුනු සමාජමය සීමාවන් ප්‍රශ්න කිරීම 1960 දී විශ්වවිද්‍යාල හා තරුණ කණ්ඩායම් අතරින් ආරම්භ වුණා.
දෙහිවල මන්ත්‍රී කෝලම ගෝඨාගේ වැඩක් ! තවත් ජවනිකාවක් ළඟදීම !!
පසුගියදා විපක්ෂයට එක වන බව කියමින් විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ මහින්ද රාජපක්ෂට සහය පළ කළ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සන්ධාන නාගරික මන්ත්‍රී සාවිත්‍ර ද සිල්වාව, ඒ සඳහා මෙහෙයවා ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් බව ලංකා ඩේලි වෙබ් අඩවිය වගකීමකින් යුක්තව හෙළිදරව් කරමු.
අතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය බොහෝ විට මුහුදු පතුලේ විය හැකි බව ඉන්දුනීසියානු සෝදිසි මෙහෙයුම් බලධාරීහු පවසති.
වතුර ඉල්ලන මිනිස්සු මරනවනම් මේ ආණ්ඩුවෙන් ඇති වැඩේ මොකක්ද?
අපිට එක දවසක් අපේ phone එක නැතුව ඉන්න පුළුවන්ද.
