subash
මහින්දගේ FB ප්රචාරයේ මිලියන් 650ක් වතුරේ. මෛත්‍රීගෙන් වාර්ථාවක්
රට බෙදන ගිවිසුම්වලට අපි සූදානම් නෑ-ජනාධිපති අපේක්ෂක මහින්ද
ඔරලොසු සමඟ විකිනෙන සලමන් ඛාන්ලාගේ මැතිවරණ දුරාචාරය
සුනන්ද දේශප්‍රිය
රාජපක්ෂ පාලනයේ දුරාචාර දේශපාලනය, දවසක් පාසා ලාංකික ජනයා හමුවේ හෙළිදරව් වෙන්නේ, ජයදේව උයන්ගොඩ කියා තිබූ පරිදි මෛත්‍රී ජනාධිපතිවරණ ව්‍යාපාරයට වාසි ලබා දෙමිනි.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක මුදුන් මල්කඩ වන්නේ සාධාරණ සහ නිදහස් මැතිවරණයන් ය. මන්ද යත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ රටක බාරකරුවන් පත් කිරීමට මහා ජනයා සතු මෙවළම නිදහස් ජන්දය නිසා ය.
බොදුබලේ බයිලවලට චම්පික ගෙන් කණ හරහා උත්තර(විනාඩි 2ක වීඩියෝව)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 24 ක් විපක්ෂයට ඇවිත්. ආණ්ඩුවට 2 යි.
ඔබයි අපේ රජා, ඔබ අපට දෙවියෙක් ආදී වැකි ඇතුළත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ගුණ වර්ණනා කරමින් තමා පැවැත්වූ කතාවක් නැවත විකාශනය කිරීම වළක්‌වන වාරණ නියෝගයක් දෙරණ, ශ්‍රී ලංකා රූපවාහිනිය, හිරු සහ ස්‌වර්ණවාහිනිය යන විද්යුත් මාධ්‍ය ආයතනවලට නිකුත් කරන්නැයි ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ප්‍රතික්‍ෂේප කළාය.
බොදුබල සේනාව, යළි මුස්ලිම්වරුන්ට එරෙහිව කැරලිගැසීමේ සූදානමක්
බොදු බල සේනා සංවිධානය මෙම සතිය තුලදී යළිත් වතාවක් මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව කැරළි ගැසීමේ සූදානමක පසුවන බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි.
එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා දෙන්නේ කවර පාර්ශ්වයකටද යන්න ගැන අද දින නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අද පෙරවරු 10.00ට් පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව හෙළි කෙරෙනු ඇත.
